thnx machan
+4


ela machan


not working win7.Kasper12 dected virus.However my dongle(Huwai E1630) doesn"t work
මගෙත් win7 & kas12 තියෙන්නෙ අවුලක් වුනෙ නෑ
එහෙනම් ඩොන්ගල් එකට සපෝර්ට් කරන්නෙ නෑතුව ඈති... 
okkoma hondai eth ube signal tamai naththe![]()
ඔව් බන් මං එලකිරි එන්නෙත් EDGE වලින් 


![]()
එක්කෙනෙක් මෙහෙමත් දීල ඈයි මචංල ඒ මොකක් හරි අවුලක් තියනවද මම දාපු එකේ![]()
![]()
math danagena hitiye naa meka...thanx wewa!! rep+




nice bro kiyala thiyenawane ban...weradila weradi eka select wenne aththe,



කාර්ඩ් දාල නෙට් යන අය හුගක් වෙලාවට කරන්නෙ සිම් එක ගලවල වෙන ෆෝන් එකකට දාල, කාර්ඩ් එක දාල ආයෙ සිම් එක ඩොන්ගල් එකට දාන එකනෙ
ඔන්න ඒකට විසදුමක් තියනව HUAWEI ඩොන්ගල් පාවිච්චි කරන අයට
හෑබෑයි ඉතිං මෙ ක්‍රමෙ හරියන්නෙ Mobile Partner අළුත් වර්ශන් පාවිච්චි කරන අයටයිඅනිත් අයට නම් දන්නෙ නෑ
එහෙනම් ඉතින් ඔක්කොටම කලින් Mobile Partner එකෙ අලුත් වර්ශන් එක නෑති අය පහලින් බාගන්නකො![]()
මෙතනින් ගන්න
(මෙ අළුත් වර්ශන් එක මට ලෑබුනෙත් මේ එලකිරි එකෙම ත්‍රෙඩ් එකකින්)
ආ තව එකක් මෙක ඈරගෙන බලන්න ඔයාලගෙ ඩොන්ගල් වලට හරියනවද කියල, මගෙ තියෙන්නෙ HUAWEI E173 කියන වර්ගයෙ එකක්. ඒකට නම් අවුලක් නෑතුව වෑඩ.
![]()
දෑන් බලමු කරන විදිය....
මොබයිල් පාර්ට්නර් එක දාපුවහම එන්නෙ මෙහෙම වින්ඩොව් එකක්නෙ ඒකෙ තියනව පහල පෙන්නල තියන විදියට USSD කියල පහසුකමක් ඒක ඔබන්නකො.( USSD කියන ඒක ගෑන විස්තර කරන්න නම් දන්නෙ නෑ
)
![]()
අන්න ඒක එබුවම පහල තියන විදියට වින්ඩො එක වෙනස් වෙනව. ඊලගට පහල රූපෙ තියන විදියට අංක 1 තියන තෑනට අදාල ෆෝන් කාර්ඩ් එකෙ වර්ගයට අදාල අලුත් කිරීමෙ කෝර්ඩ් එක ගහන්න. ඊලගට 2 ට තියන සෙන්ඩ් කියන එක ඔබන්න.
![]()
එතකොට ටික වෙලාවකින් පහල තියන විදියට පණිඩයක් ඒවි. ඒකින් කියවෙන්නෙ අදාල කාර්ඩ් එක ඈතුලත් වෙලා කියන එකයි. මෙතන මම දාල තියෙන්නෙ Airtel 25හේ කාර්ඩ් එකක්. ආ තව එකක් මේ විදියට කාර්ඩ් එකෙ ශේෂයද දෑනගන්න පුළුවන්.
![]()
ඒත් සමහර කාර්ඩ් උඩ තියන විදියට කෝර්ඩ් එකක් ගහල අළුත් කරන්න බෑනෙ.ඒකට කෝල් එකක් විදියට ගන්න ඕනෙ.
අන්න එ අයටත් ඩොන්ගල් එකෙ තියන කෝල් ගෑනීමේ පහසුකම භාවිතා කරල කාර්ඩ් එක දාගන්න පුළුවන්.
1 ස්ථානයේ අදාල අංකය ගහල 2න් ඩයල් කරන්න තියෙන්නෙ.
ඔන්න දෑන් වෑඩේ හරිතව දෙයක් තියනව මෙහෙම කාර්ඩ් එක දාල ඉවර වෙලා අනිවාරයෙන් ඩොන්ගල එක Disconnect කරල ආයෙ Connect කරන්න
![]()
මේකත් බොහොම පොඩි දෙයක් ඔයාල හුගදෙනෙක් දන්නවත් ඈති. නොදන්න අය ඈති කියල හිතල තම දෑම්මෙ![]()
Dialog nam sms ekakinuth recharge karanna puluwan
top(space)PIN to 123
Anyway godak wadagath thread ekak
10+![]()
thanx for the infoවටිනා ත්‍රෙඩයක්, තෑන්ක්ස් මචං+

thanx for the info
