Ado labaine link ekak dapanko tiynawa namamazon balapn , mama gaththe 20$ wage full toolset eka

Ado labaine link ekak dapanko tiynawa namamazon balapn , mama gaththe 20$ wage full toolset eka

genngatte kohomda ?amazon balapn , mama gaththe 20$ wage full toolset eka
hereAdo labaine link ekak dapanko tiynawa nam![]()
mama lankawe nemei inne, gedaratama awagenngatte kohomda ?
Thanks machan
බැලුවා. බඩු ගියේ නෑ.

හම්මට සිරි. මේ ගාණටනං වටිනව මේක...
මන් දැක්ක කීල්ස් එකේ තියෙනවා. හෙඩ්ස් 20ක් විතර මාරු කර කර දාන්න පුළුවන් එකක්. රු 450ක් විතර.අඩෝ ටවුන් එකේ හැමතැනම බැලුවා කොහෙවත් නෑනේ. හාඩ්වෙයාර් වලවත් නෑනේ. ඩරස් එකෙන්වත් ගන්න බැලුවේ. මොකක්ද හොඳ උඹ ගත්ත එහෙම ටූල් සෙට් වල ලින්ක් එක්ක එහෙම තියේද?
එකක් ගන්න ගාන වගේ තව පහක් ගතහැකි ෂිපින් වලට ගෙව්වම.

මම ගත්ත එකනං සෑහෙන දුරට හොඳයි. 2010 විතර ගත්තෙ. වැඩ ගත්ත සෑහෙන්න...මමත් කොටුවෙන් ඉස්සර අරක ගත්තේ 250 කට. දැන් එන එක කොලිටි නෑ 450 තියෙන්නේ ඒකද දන්නේ නෑ එකේ තුඩවල් හයිය නෑ ජරාවක්
@Heshan Daminda eha gedara nangige phone eka galawanna nam mage tool eka dennam@hichchiputha contact
unity eke ground flow eke thiyena shop ekaka balapan. MC eka paththata face karala thiyena paththe.අඩෝ ටවුන් එකේ හැමතැනම බැලුවා කොහෙවත් නෑනේ. හාඩ්වෙයාර් වලවත් නෑනේ. ඩරස් එකෙන්වත් ගන්න බැලුවේ. මොකක්ද හොඳ උඹ ගත්ත එහෙම ටූල් සෙට් වල ලින්ක් එක්ක එහෙම තියේද?