ෆෝන් ගලවන හිච්චි ටූල් සෙට්..

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හම්මට සිරි. මේ ගාණටනං වටිනව මේක...

    මමත් කොටුවෙන් ඉස්සර අරක ගත්තේ 250 කට. දැන් එන එක කොලිටි නෑ 450 තියෙන්නේ ඒකද දන්නේ නෑ එකේ තුඩවල් හයිය නෑ ජරාවක්
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,320
    2,123
    113
    අඩෝ ටවුන් එකේ හැමතැනම බැලුවා කොහෙවත් නෑනේ. හාඩ්වෙයාර් වලවත් නෑනේ. ඩරස් එකෙන්වත් ගන්න බැලුවේ. මොකක්ද හොඳ උඹ ගත්ත එහෙම ටූල් සෙට් වල ලින්ක් එක්ක එහෙම තියේද?
    මන් දැක්ක කීල්ස් එකේ තියෙනවා. හෙඩ්ස් 20ක් විතර මාරු කර කර දාන්න පුළුවන් එකක්. රු 450ක් විතර.

    අර @Solo Rider ට කියලා ගෙන්නව ගනින්.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මමත් කොටුවෙන් ඉස්සර අරක ගත්තේ 250 කට. දැන් එන එක කොලිටි නෑ 450 තියෙන්නේ ඒකද දන්නේ නෑ එකේ තුඩවල් හයිය නෑ ජරාවක්
    මම ගත්ත එකනං සෑහෙන දුරට හොඳයි. 2010 විතර ගත්තෙ. වැඩ ගත්ත සෑහෙන්න...
    දැන් වෙනකොටනං සමහර මල් ණියන් කෑලි ගෙවිල තියෙනව. ඒත් ඉතිං මෙච්චර කලක් වැඩ අරන්නෙ..
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,115
    1,614
    113
    අඩෝ ටවුන් එකේ හැමතැනම බැලුවා කොහෙවත් නෑනේ. හාඩ්වෙයාර් වලවත් නෑනේ. ඩරස් එකෙන්වත් ගන්න බැලුවේ. මොකක්ද හොඳ උඹ ගත්ත එහෙම ටූල් සෙට් වල ලින්ක් එක්ක එහෙම තියේද?
    unity eke ground flow eke thiyena shop ekaka balapan. MC eka paththata face karala thiyena paththe.
     
    • Wow
    Reactions: Heshan Daminda