ෆෝන් ගෙන්වීම තහනම්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,087
    5,876
    113
    canada
    Mama oka karanna kivve bankuva horaakanna issella....... ehenan rata goda....... kasikabal i phone kallakata $1000k rata yavanava kiyanne lankavata daraganna puluvanda?? Ee okkoma $ hoyanna ona pitarata vadakarana vahallu...... ohoma block karala sonnnalunta $ accounts hadala denna ona, $ hoyala ona deyak ganilla kiyala:cool::cool:

    රනිල් සර් නිසා රෙද්දේ රෙවිල ඉන්නේ නේද බොස් :rofl:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,516
    113
    ඔන්න අවස්ථාව ඉලෙක්ට්‍රොනික්ස් පකීර්ලට. දැන් හදපියව් ෆෝන්, ටීවී, ෆ්‍රිජ්, ලංකාවේ
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ඔන්න අවස්ථාව ඉලෙක්ට්‍රොනික්ස් පකීර්ලට. දැන් හදපියව් ෆෝන්, ටීවී, ෆ්‍රිජ්, ලංකාවේ

    Damro eke hadanawa nea
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,876
    113
    canada
    kageda?? Ube da?? Gandagassanne nathiva gihin hodagena adum maarukaraganin........ $ eka naginakota appochchi gaththa nayath vadivenava........ :P:rofl:

    බොස්ට කේන්ති ගිහිල්ල වගේ:P. රනිල් සර් ට නම් එහෙම කේන්ති යන්නේ නැහැ
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    තවමත් unp සමනල්ලුන්ට කඩේ යනවා නම් ඉතින් ඌ කොලු කාරයෙක්ම තමයි.
     

    TinKiri.com

    Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    මේකෙන් දැන් වෙන්නේ මොකද්ද බ්‍රෝ. ඔය කියන දේවල් දෙගුනෙකින් ගණන් යනවද.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර කාටද කවුද අර්තික ඔස්තාර් කියුව නේද ...ලොලේ ලොල් :lol::lol::lol::lol: සීහලුන්ට දැන් හොදයි සැපායි, තව තේරෙයි කල් යද්දි ඔහොම යන් .. :):)
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඉස්සරහට එන චන්ද වලදි උඹලව අන්දන්නේ. ටී.වී පෙන්නලා, ෆෝන් අත ගාන්න දීලා
     

    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    Mama oka karanna kivve bankuva horaakanna issella....... ehenan rata goda....... kasikabal i phone kallakata $1000k rata yavanava kiyanne lankavata daraganna puluvanda?? Ee okkoma $ hoyanna ona pitarata vadakarana vahallu...... ohoma block karala sonnnalunta $ accounts hadala denna ona, $ hoyala ona deyak ganilla kiyala:cool::cool:

    ane gon keriyo pita rata weda karana minissu nemey wahallu. Rata mey tharam wath thathweka thiyenne eh minissu nisa. Ubala wage deshapalakayanta puka deela rajaye office wala padi gana uttige puthala thamai sabha wahallu... Lajja weyan uba...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලගදිම දුරකතන සහ ඉන්ටනෙට් ගාස්තු සoසෝධනයක් බලාපොරොත්තු වෙලා ඉදපල්ල..:dull::dull: