රජය ආනයන සීමා පනවයි
saman Saturday, 29 September 2018 01:22 PM
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා..
Reply : 70 216
Bamunuarachchi Saturday, 29 September 2018 01:26 PM
තවටික දවසකින් ආහාර, රෙදිපිළි ගෙන්වීමත් සීමා කරන්න වෙනවා. යසපාලකයින් රටත් කාලා.., අපිවත් කෑවා.
Reply : 3546 3716
රවින් Saturday, 29 September 2018 01:27 PM
මෙයින් වැඩි කොටසක් -විශේෂයෙන් අංක 1 කරන්න තිබුනේ දැනට අවුරුදකට වත් ප්‍රථමයි. ස්ථාලයේ අස්සයින්ගෙන් වැඩි කොටසක් ගිහිල්ලා.
Reply : 1 117
Athula K Saturday, 29 September 2018 01:36 PM
සමහරු කිව්වේ 200ට ගියත් ප්‍රශ්නයක් නෑ කියලා... මොකටද සීමා පනවන්නේ...?
Reply : 2 161
සතයපාල Saturday, 29 September 2018 01:44 PM
මේක හොද තීරණයක්... අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ හා මේ රටේ නිෂ්පාදනය නොකරන පාරිභෝගික භාණ්ඩ ඇරුණාම අනිත් දේවල් සඳභා ආනයනය සීමා කිරීම මගින් දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීමට මෙන්ම රටේ ආර්ථිකය සවිමත් කිරීමට මෙමගින් අවස්ථාව උදාවේ..
Reply : 583 836
64x64
රැපියල්පහල Saturday, 29 September 2018 03:23 PM
මේ විනාශයට මුල මහ බැංකු හොරකම හා ඉන් පසුව ඇතිවූ ප්‍රතිඵල. මේ ගොල්ලන්ගේ කාලෙ හරියන කොට රට ඉතුරුවෙලා තිබුනොත් පුදුමයි. ආර්ථිකයට තියෙන්නේ තාවකාලික පිළියම්. කිසිම ආර්ථික දියුණුවක් රටේ නෑ.
Reply : 605 374
Ananda R Saturday, 29 September 2018 02:02 PM
කාලෝචිතව ගන්නා ලද ඉතා යහපත් තීරණයක්.. යහපාලනය යනු වෙනත් දෙයක් නොව අවශ්‍ය විටෙක මෙවැනි ක්‍රියාමාර්ග ගනිමින් ගෙනයනු ලබන පාලනයයි.
Reply : 1531 1142
64x64
වසන්ත Saturday, 29 September 2018 03:17 PM
මේ හදිස්සියේම මහ බැංකු හොරු ටික අල්ලලා හොරකම් කරපු සල්ලි ටික අරගෙන ඒක ඉතුරු කරගෙන ආයෝජකයින්ගේ විශ්වාසය දිනාගන්න තිබුණා නම් රට ගොඩ දාගන්න තිබුණා. වොක්ස්වැගන් ෆැක්ටරි ගියා රුවන්ඩාවට. අල්පෙනෙත්තක්වත් හදාගන්න තරම් ආයෝජකයෙක් හොයාගන්න අසමත් ආණ්ඩුවක්. බදු බරින් ජනතාව මිරිකමින් මේවගේ පැලැස්තර විසඳුම් ලබාදීම හැර වෙන විකල්පයක් මේ ආණ්ඩුවට නෑ. මේ ටිකකලට රටේ ආර්ථිකය සෑහෙන ලෙස විනාශ කලා.
Reply : 69 207
Buddhika P Saturday, 29 September 2018 02:30 PM
මේ තමයි කෙටි කාලීනව ගන්න පුළුවන් හොඳම තීරණ... මේකට කිසිම ආර්ථික විද්‍යාත්මක දැනුමක් ඕනෑ නෑ. පෙට්ටි කඩ මුදලාලි කෙනෙකුට වුනත් මේ විසඳුම දෙන්න පුළුවන්. මේ සාමාන්‍ය ඕනෑම පෘතග්ජන කෙනෙකුට තේරෙන දේ. ගෙදර වියදමට සල්ලි නැතිවෙන කොට අපි කරන දේ. ලංකාවේ ආර්ථිකේ මෙහෙයවන්න කවදාවත් ආර්ථික විද්‍යා දැනුම පාවිච්චි කරේ නෑ. ආර්ථික විද්‍යා දැනුම අරික්කාලක් දාලා, ඡන්දෙ කතිර ගන්න, මිනිස්සු කරන දේ ටොන් එකක් දාලා තමයි තමයි රට පාලනය කළේ හැමෝම... පහුගිය අවුරුදු 70 ඇතුලෙම, ආර්ථික අරික්කාල - දේශපාලන ටොන් එක මාත්‍රාව ඇතුලේ... දේශපාලකයින් ලංකාව ආර්ථික, සංස්කෘතික, කැරකොප්පුවක් කළා. සාමාන්‍ය මිනිස්සු එ්කේ පුච්චලා අළුදූවිලි වුණා. මිනිස්සුත් කැමැත්තෙන්ම ආදාහනය වුණා.... ඒ අයටම කතිරේ ගගහ... ලංකාව ගොඩගන්න, හැමටම දුක තේරෙන්න අවුරුදු 10ක් වත් අපි ගත කරන්න ඕනෑ. ආර්ථික වෘද්ධියට උරදෙන මිනිස්සු ඔසවා තබන, ඔවුන් ගොවියන් රටේ VIP වෙන දේශපාලන ආර්ථික රාමුවක් ඇතුලේ විතරයි රට ගොඩඑන්නේ. පෙරදිග, අපරදිග බටහිර හැම රටක්ම දියුණු වුනේ මේ විදියටයි. සරල තීරණ තුලින් සංකීර්ණ රටවල් ගොඩනැගුවා.
Reply : 1010 763
horapolaya Saturday, 29 September 2018 02:30 PM
ඔව් දැන් ඉතින් කෙලවිලා තියෙන එකෙන් ගොඩයන්න මොනව හරි කරන්න ඕනේ...නේ...
Reply : 112 245
maaraya Saturday, 29 September 2018 02:49 PM
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් ලබාගෙන අවසන්. සියලුම 225ම තමාට අදාළ බලපත් පාවිචිචි කරලා ඉවරයි මේ වෙනකොට....
Reply : 24 206
KAPILA Saturday, 29 September 2018 03:25 PM
රනිල් ගේ තුන්කල් දැක්ම නේද මේ ?