ෆෝන් ගෙන්වීම තහනම්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං විදේශ වෙළඳාමේ තියන දෙයක් තමා ණයවර ලිපි (LC) කියන්නේ.....ඕක බේසිකලි උඹේ බැංකුව පොරොන්දු වෙනවා බඩු එවන එකාගේ බැංකුවට බඩු ආවම සල්ලි ෂුවර් එකටම දෙනවා කියල, සමහර බැංකු වලින් උන්ගේ ලොකුම imports කරන කස්ටමර්ස්ලට දීපු පහසුකමක් තමයි මුළු මුදලම බැංකුවේ නොදා LC එකක් open කරන්න ඉඩ දෙන එක........දැන් කරලා තියෙන්නේ ඒක බෑ LC ලක්ෂ 100 නම් ලක්ෂ 100 දීලම තමා open කරන්න ඕනේ කියල නීතියක් දාපු එක

    දැන් ඉතින් හරක් ඇවිත් තප්පුලයි

    මේන්න රනිලගෙ පරවේණී වහල අදත් හෝදන්ඩ ඇවිල්ල...මූ කියන විදිහටයි වෙනෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැ හැමෝම පිලි ගනිල්ල...රනිල නිකන් ගැසට් එකෙක් ගහල විතරයි කිසීම බලපෑමක් වෙන්නෙ නැ කියල ඔය කියල තියෙන්නෙ අපූරුවට ..

    තියෙන තොග අවසන් උනාම ඇස් දෙකෙන් බලාගනිල්ල උන නස්පැත්තිය මුන් වගේ පරවේණී වහල්ලු ඕකම තමයි කියුවෙ ඩොලර් එක ගැනත් හිකුනම කට පුක වහගෙන ඉන්නව...ඔය විදුලි උපකරනවලටත් ඒ සෙතේම තමයි...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි මිස්කෝල් ගහන්නේ -- දැන් ලියුම් ලියපියවු තොපිට මොන මොබයිල්ද..:rofl::rofl::rofl::rofl:


     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    ලක්ෂ 100ක බඩු ලංකාවට ඉම්පෝට් කරොත් බඩු වරායෙන් කොම්පැණියට ලැබිච්ච ගමන් ලක්ෂ 100ය පිටරට කොම්පැණියට බැංකුවෙන් ගෙවනව අපේ මෙහේ කොම්පැණිය සිංහලුන්ට බඩු විකුණල ටික ටික ඒ ලක්ෂ 100යෙ ඉතුරු ටික මෙහේ බැංකුවට ගෙවනව වගේ එකක්ද ඕක?..එතකොට වෙනස මෙහේ කොම්පැණි කරන අයගෙ අතෙන් මුලු ගානම එකපාර ගෙවන්ඩ වෙන නිසා බඩු ගෙන්වන ප්‍රමාණය අඩුවෙයි කියල බලාපොරොත්තු වෙන එකද? :rolleyes:

    ඔව් එහෙම සිද්දියක් තමයි......ඇත්තටම බැංකු සාමාන්යෙන් කොහොමත් LC open කරද්දී 100% ඉල්ලනවා......නයට දෙන සීන් එක උන්ගේ හොඳම කස්ටමර්ලට දෙන විශේෂ පහසුකමක්.....ඒක තමයි ඔය අයින් කරලා තියෙන්නේ​
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    මේන්න රනිලගෙ පරවේණී වහල අදත් හෝදන්ඩ ඇවිල්ල...මූ කියන විදිහටයි වෙනෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැ හැමෝම පිලි ගනිල්ල...රනිල නිකන් ගැසට් එකෙක් ගහල විතරයි කිසීම බලපෑමක් වෙන්නෙ නැ කියල ඔය කියල තියෙන්නෙ අපූරුවට ..

    තියෙන තොග අවසන් උනාම ඇස් දෙකෙන් බලාගනිල්ල උන නස්පැත්තිය මුන් වගේ පරවේණී වහල්ලු ඕකම තමයි කියුවෙ ඩොලර් එක ගැනත් හිකුනම කට පුක වහගෙන ඉන්නව...ඔය විදුලි උපකරනවලටත් ඒ සෙතේම තමයි...

    කියපු දේ වැරද්දක් තියනවා නම් පෙන්නපන් නැට්ට ගිනිතිබ්බ බල්ලා වගේ දඟලන්නේ නැතුව :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියපු දේ වැරද්දක් තියනවා නම් පෙන්නපන් නැට්ට ගිනිතිබ්බ බල්ලා වගේ දඟලන්නේ නැතුව :P

    තව මාස 2-3 කින් බලාගනින්කො ආයෙ මොකට පැහැදිලි කරනවද..පරවේණී වහල්කමට ප්‍රශ්න විසදෙනව්නම් නියමයි..
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    තව මාස 2-3 කින් බලාගනින්කො ආයෙ මොකට පැහැදිලි කරනවද..පරවේණී වහල්කමට ප්‍රශ්න විසදෙනව්නම් නියමයි..

    කියපන්කො LC 100% දාන්න ඕනේ කියන එක නෙවෙයිද වෙලා තියෙන්නේ? :rofl:
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    තව මාස 2-3 කින් බලාගනින්කො ආයෙ මොකට පැහැදිලි කරනවද..පරවේණී වහල්කමට ප්‍රශ්න විසදෙනව්නම් නියමයි..






    හැම රෙද්දටම එකම හුත්ත කියවන්න එපා යකෝ..උබ එකපාරක් රනිල් පොන්නය කියුවත් එකයි..මහින්ද පොන්නය කියුවත් එකයි..10 පාරක් කියුවත් එකයි..තොගෙ පය්යෙ පොන්න කතා හැම වෙලේම ත්‍රෙඩ් මැද්දේ කිය්වන්න එපා...කියන්න දෙයක් තියනවනම් පැහැදිලිව ඒ මාතෘකාව ගැන කියපන්..පොන්නය පොන්නය කිය කිය ඉන් නැතුව..තොගෙ මහින්ද පොන්නයට බැරි නිසා තමයි,,මිනිස්සු ඊට පස්සෙ මයිතී පොන්නයටයි රනිල් පොන්නයටයි දුන්නේ..දැන් ඒ පොන්නයො දෙන්නට බෑ කියල අයෙ මහින්ද පොන්නයට පුලුවන් වෙනවද? පුක දෙන්නැතුව පලයන් එරෝසන් පොන්නය යන්න..
     
    • Like
    Reactions: thilina91

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ එදා ඉදන් රනිලගෙ ගල් කොල්ල තමයි, නිකන් උකේ ස්වාධීන ටෝක් දෙන්ඩ නම් දෙන්ඩ එපා..
    එදා ඉදලා රිද්දගත්ත එකේ...... ආසයි නේ ආයේ ආයේ ඇරෝගන්න:rofl::P............. අමතක නොවෙන්න ඇරවගත්තහම ඔහොම තමයි මචං....... නම දැක්කත් නලියනවා:rofl::P:P
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒


    හැම රෙද්දටම එකම හුත්ත කියවන්න එපා යකෝ..උබ එකපාරක් රනිල් පොන්නය කියුවත් එකයි..මහින්ද පොන්නය කියුවත් එකයි..10 පාරක් කියුවත් එකයි..තොගෙ පය්යෙ පොන්න කතා හැම වෙලේම ත්‍රෙඩ් මැද්දේ කිය්වන්න එපා...කියන්න දෙයක් තියනවනම් පැහැදිලිව ඒ මාතෘකාව ගැන කියපන්..පොන්නය පොන්නය කිය කිය ඉන් නැතුව..තොගෙ මහින්ද පොන්නයට බැරි නිසා තමයි,,මිනිස්සු ඊට පස්සෙ මයිතී පොන්නයටයි රනිල් පොන්නයටයි දුන්නේ..දැන් ඒ පොන්නයො දෙන්නට බෑ කියල අයෙ මහින්ද පොන්නයට පුලුවන් වෙනවද? පුක දෙන්නැතුව පලයන් එරෝසන් පොන්නය යන්න..


    ඔහොම බනින්න එපා මිනිහෝ..... කාගේ වුනත් දරුවෙක් නේද???:angry::angry::P:rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    රජය ආනයන සීමා පනවයි
    ඇමරිකානු ඩොලරයට එරෙහිව රුපියල අවප්‍රමාණය වීම හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි ඇතිවන පීඩනය පාලනය කරගැනීම සඳහා අද (29 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයන සම්බන්ධයෙන් සීමා පැනවීමටත් තවත් ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කිරීමටත් රජය තීරණය කර තිබේ.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක මෙසේ සටහන් වේ.

    ■ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් නිකුත් කිරීම වසරක කාලයක් සඳහා අත්හිටුවනු ලැබේ.
    ■ රජයේ අමාත්‍යවරුන්, දෙපාර්තමේන්තුවලට, සංස්ථාපිත මණ්ඩලය වලට මෙන්ම රාජ්‍ය ව්‍යවසායක වෙනුවෙන් වාහන ආනයනය කිරීම නැවත දන්වන තුරු අත්හිටුවනු ලැබේ.
    ■ සහනදායී පදනමක් මත වාහන ආනයනය කිරීමට රාජ්‍ය සේවයකයන් සඳහා නිකුත් කරන ලද බලපත් මාස 6 ක කාලයක් සඳහා අත්හිටුවනු ලැබේ. මෙම කාලය තුළදී සහනදායී පදනම මත නිකුත් කරන බලපත් වෙනුවෙන් ණයවර ලිපි විවෘත කරනු නොලැබේ.
    ■ දෙමුහුන් (හයිබි්‍රඞ්) වාහන සඳහා වාහනයේ වටිනාකම අනුව ණය අනුපාතය 70 : 30 සිට 50 : 50 දක්වා සංශෝධනය කෙරේ.
    ■ බස්රථ, ලොරි සහ ගිලන් රථ වෙනුවෙන් ණයවර ලිපි විවෘත කරන අවස්ථාවේදී 200්‍ර ක මූල්‍ය සීමාවක් පනවා තිබේ.
    ■ ශීතකරණ, වායු සමීකරණ, රූපවාහිනී යන්ත්‍ර, සුවඳ විලවුන්, ජංගම සහ ස්ථාවර දුරකතන, රෙදි සෝදන යන්ත්‍ර, පාවහන් සහ වාහන ටයර් ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී 100්‍ර ක මූල්‍ය සීමාවක් පනවා තිබේ.

    මෙම නියමයන් අද (29 වැනිදා) සිට ක්‍රියාත්මක වන නමුත් විනිමය අනුපාත සම්බන්ධයෙන් රජය දැඩි විමසිල්ලෙන් සිටින අතරම ඉතා ඉක්මනින් අවශ්‍ය පියවර ගනු ලබනු ඇත.
    copyright lankadeepa
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    රජය ආනයන සීමා පනවයි
    saman Saturday, 29 September 2018 01:22 PM

    අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා..

    Reply : 70 216

    Bamunuarachchi Saturday, 29 September 2018 01:26 PM

    තවටික දවසකින් ආහාර, රෙදිපිළි ගෙන්වීමත් සීමා කරන්න වෙනවා. යසපාලකයින් රටත් කාලා.., අපිවත් කෑවා.

    Reply : 3546 3716

    රවින් Saturday, 29 September 2018 01:27 PM

    මෙයින් වැඩි කොටසක් -විශේෂයෙන් අංක 1 කරන්න තිබුනේ දැනට අවුරුදකට වත් ප්‍රථමයි. ස්ථාලයේ අස්සයින්ගෙන් වැඩි කොටසක් ගිහිල්ලා.

    Reply : 1 117

    Athula K Saturday, 29 September 2018 01:36 PM

    සමහරු කිව්වේ 200ට ගියත් ප්‍රශ්නයක් නෑ කියලා... මොකටද සීමා පනවන්නේ...?

    Reply : 2 161

    සතයපාල Saturday, 29 September 2018 01:44 PM

    මේක හොද තීරණයක්... අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ හා මේ රටේ නිෂ්පාදනය නොකරන පාරිභෝගික භාණ්ඩ ඇරුණාම අනිත් දේවල් සඳභා ආනයනය සීමා කිරීම මගින් දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීමට මෙන්ම රටේ ආර්ථිකය සවිමත් කිරීමට මෙමගින් අවස්ථාව උදාවේ..

    Reply : 583 836

    64x64
    රැපියල්පහල Saturday, 29 September 2018 03:23 PM

    මේ විනාශයට මුල මහ බැංකු හොරකම හා ඉන් පසුව ඇතිවූ ප්‍රතිඵල. මේ ගොල්ලන්ගේ කාලෙ හරියන කොට රට ඉතුරුවෙලා තිබුනොත් පුදුමයි. ආර්ථිකයට තියෙන්නේ තාවකාලික පිළියම්. කිසිම ආර්ථික දියුණුවක් රටේ නෑ.

    Reply : 605 374

    Ananda R Saturday, 29 September 2018 02:02 PM

    කාලෝචිතව ගන්නා ලද ඉතා යහපත් තීරණයක්.. යහපාලනය යනු වෙනත් දෙයක් නොව අවශ්‍ය විටෙක මෙවැනි ක්‍රියාමාර්ග ගනිමින් ගෙනයනු ලබන පාලනයයි.

    Reply : 1531 1142

    64x64
    වසන්ත Saturday, 29 September 2018 03:17 PM

    මේ හදිස්සියේම මහ බැංකු හොරු ටික අල්ලලා හොරකම් කරපු සල්ලි ටික අරගෙන ඒක ඉතුරු කරගෙන ආයෝජකයින්ගේ විශ්වාසය දිනාගන්න තිබුණා නම් රට ගොඩ දාගන්න තිබුණා. වොක්ස්වැගන් ෆැක්ටරි ගියා රුවන්ඩාවට. අල්පෙනෙත්තක්වත් හදාගන්න තරම් ආයෝජකයෙක් හොයාගන්න අසමත් ආණ්ඩුවක්. බදු බරින් ජනතාව මිරිකමින් මේවගේ පැලැස්තර විසඳුම් ලබාදීම හැර වෙන විකල්පයක් මේ ආණ්ඩුවට නෑ. මේ ටිකකලට රටේ ආර්ථිකය සෑහෙන ලෙස විනාශ කලා.

    Reply : 69 207

    Buddhika P Saturday, 29 September 2018 02:30 PM

    මේ තමයි කෙටි කාලීනව ගන්න පුළුවන් හොඳම තීරණ... මේකට කිසිම ආර්ථික විද්‍යාත්මක දැනුමක් ඕනෑ නෑ. පෙට්ටි කඩ මුදලාලි කෙනෙකුට වුනත් මේ විසඳුම දෙන්න පුළුවන්. මේ සාමාන්‍ය ඕනෑම පෘතග්ජන කෙනෙකුට තේරෙන දේ. ගෙදර වියදමට සල්ලි නැතිවෙන කොට අපි කරන දේ. ලංකාවේ ආර්ථිකේ මෙහෙයවන්න කවදාවත් ආර්ථික විද්‍යා දැනුම පාවිච්චි කරේ නෑ. ආර්ථික විද්‍යා දැනුම අරික්කාලක් දාලා, ඡන්දෙ කතිර ගන්න, මිනිස්සු කරන දේ ටොන් එකක් දාලා තමයි තමයි රට පාලනය කළේ හැමෝම... පහුගිය අවුරුදු 70 ඇතුලෙම, ආර්ථික අරික්කාල - දේශපාලන ටොන් එක මාත්‍රාව ඇතුලේ... දේශපාලකයින් ලංකාව ආර්ථික, සංස්කෘතික, කැරකොප්පුවක් කළා. සාමාන්‍ය මිනිස්සු එ්කේ පුච්චලා අළුදූවිලි වුණා. මිනිස්සුත් කැමැත්තෙන්ම ආදාහනය වුණා.... ඒ අයටම කතිරේ ගගහ... ලංකාව ගොඩගන්න, හැමටම දුක තේරෙන්න අවුරුදු 10ක් වත් අපි ගත කරන්න ඕනෑ. ආර්ථික වෘද්ධියට උරදෙන මිනිස්සු ඔසවා තබන, ඔවුන් ගොවියන් රටේ VIP වෙන දේශපාලන ආර්ථික රාමුවක් ඇතුලේ විතරයි රට ගොඩඑන්නේ. පෙරදිග, අපරදිග බටහිර හැම රටක්ම දියුණු වුනේ මේ විදියටයි. සරල තීරණ තුලින් සංකීර්ණ රටවල් ගොඩනැගුවා.

    Reply : 1010 763

    horapolaya Saturday, 29 September 2018 02:30 PM

    ඔව් දැන් ඉතින් කෙලවිලා තියෙන එකෙන් ගොඩයන්න මොනව හරි කරන්න ඕනේ...නේ...

    Reply : 112 245

    maaraya Saturday, 29 September 2018 02:49 PM

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් ලබාගෙන අවසන්. සියලුම 225ම තමාට අදාළ බලපත් පාවිචිචි කරලා ඉවරයි මේ වෙනකොට....

    Reply : 24 206

    KAPILA Saturday, 29 September 2018 03:25 PM

    රනිල් ගේ තුන්කල් දැක්ම නේද මේ ?
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    දැනට මාකට් එකේ තියෙන ඒවා අවුරුද්දකට ඇති. මේවා කරේ නැත්නම් මුලු ආර්ථිකයම කඩාගෙන වැටෙනවා.එතකොට රටම ඉවරයි.ඩොලර් එක කවදාවත් මෙච්චර උඩ යන්න විදිහක් නෑ.ඒක ලොකු අනතුරක් ආර්ථිකයට
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    UNP gone against UNP genius J R Jayawardena's policy. UNP is following restricted Economy like Sirima Bandaranaike era.
    Hope Gramasrwaka approval to buy household goods very soon

    Jorker Sajith opens small tents every day.There Samaru palaka is as large as big Wall and opening ceremony cost higher than a cost of house.Posters cost millions.


    😅y
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    LC බං......ඕවා ලංකාවට ගෙන්නන උන්ට තමයි අදාළ​


    ගෙන්වන එවුන්ව ස්ට්‍රෙස් කරනවා කියන්නේ, ගන්න කස්ටර්මර්ස්ලාටනේ එතනිනුත් කෙළ වෙන්නේ , හෝදමු තව හෝදමූ, හාමුගෙ රෙදි හෝදමූ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    හැම රෙද්දටම එකම හුත්ත කියවන්න එපා යකෝ..උබ එකපාරක් රනිල් පොන්නය කියුවත් එකයි..මහින්ද පොන්නය කියුවත් එකයි..10 පාරක් කියුවත් එකයි..තොගෙ පය්යෙ පොන්න කතා හැම වෙලේම ත්‍රෙඩ් මැද්දේ කිය්වන්න එපා...කියන්න දෙයක් තියනවනම් පැහැදිලිව ඒ මාතෘකාව ගැන කියපන්..පොන්නය පොන්නය කිය කිය ඉන් නැතුව..තොගෙ මහින්ද පොන්නයට බැරි නිසා තමයි,,මිනිස්සු ඊට පස්සෙ මයිතී පොන්නයටයි රනිල් පොන්නයටයි දුන්නේ..දැන් ඒ පොන්නයො දෙන්නට බෑ කියල අයෙ මහින්ද පොන්නයට පුලුවන් වෙනවද? පුක දෙන්නැතුව පලයන් එරෝසන් පොන්නය යන්න..

    ලොල් මෙන්න තවත් පරවේණී වහලෙක්ට රිදිල , මට බුරා පනින්නෙ මම ෆෝන් ගෙන්නන එක තහනම් කරා වගේනෙ..:lol::lol::lol:

    උබලගෙ වේදනාව තේරෙනව..මහා ආර්තික ඔස්තාර් රනිල් මැතිදාගෙන් වෙනස උදාකර ගන්ඩ කටත් ඇරගෙන වලන් ඉදල, මෙහෙම බලු උනාම රිදෙනව නේන්නම් දෙයියනේ ,වේදනාව තේරෙනව මට..:lol::lol::lol:
     

    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    kos gediyak thambagena pol sambalak hadagena hita palla sinhaluney.... ubala wage godayanta mona ipone saha cheese da... ane palayan ban yanna....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එදා ඉදලා රිද්දගත්ත එකේ...... ආසයි නේ ආයේ ආයේ ඇරෝගන්න:rofl::P............. අමතක නොවෙන්න ඇරවගත්තහම ඔහොම තමයි මචං....... නම දැක්කත් නලියනවා:rofl::P:P

    රනිල් අයියගෙ ලොවල ලොවල වෙනස උදාකර ගත්ත උන්ගෙ ස්වාධීන ටෝක් දැක්කම හිනා යනව..:lol::lol::lol::lol: දැන් පැතූ වෙනස උදා උනාද..:):lol::lol: