ෆෝන් ගෙන්වීම තහනම්

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    ගෙන්වන එවුන්ව ස්ට්‍රෙස් කරනවා කියන්නේ, ගන්න කස්ටර්මර්ස්ලාටනේ එතනිනුත් කෙළ වෙන්නේ , හෝදමු තව හෝදමූ, හාමුගෙ රෙදි හෝදමූ

    දන්නේ නැතිකමට කියල තේරෙනවා හැබැයි ඔහොම් බොරු දාන්න එපා අයිසේ......කොහෙද phone ගෙන්නන එක තහනම් කරලා තියෙන්නේ? කොහෙද සල්ලි ගෙවලා ලිස්ට් වල ඉන්න ඕනේ කියල තියෙන්නේ?:lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ova karanna thibune ,meeta isseella . Ehenam srilankava develop vela. ----------------------------------------------VESA GANIGE PALA MALLA VAGE , PITA RATIN ENA HAMA BADUVAKATAMA, REDDHA ISSUVA. HAMOTAMA KARAPU VARADDHA MATHAK UNE ,ASADYA VELA ,AIDS [USD EKA IHALA YAMA] ROGAYA HADUNATA PASUVA.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පරවේණී වහලුන්ට හොදටම රිදිල..:lol::lol:මහින්ද එහෙම ඕක කරානම් ගූ එන් පී කාරයො මේවගෙ ලතෝනි තිය තියා අඩන්නෙ ..:lol::lol: කොහොමද දැන් ආතල් එක..හොද වැඩේ බොලාට ලැජ්ජාවෙ බැ , කවුද දෙයියනේ හිතුවෙ ෆෝන් එකක් ගේන එක රනිල තහනම් කරයි කියල ..:lol::lol::lol::lol:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    Ova karanna thibune ,meeta isseella . Ehenam srilankava develop vela. ----------------------------------------------VESA GANIGE PALA MALLA VAGE , PITA RATIN ENA HAMA BADUVAKATAMA, REDDHA ISSUVA. HAMOTAMA KARAPU VARADDHA MATHAK UNE ,ASADYA VELA ,AIDS [USD EKA IHALA YAMA] ROGAYA HADUNATA PASUVA.

    :yes::yes::yes::yes::yes::yes:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    දම්රෝ විතරක් නෙමේ බන් සිංගර් එකෙත් බොහොමයක් ඒවා ලංකාවේ හදන්නේ ... අවශ්‍ය කෑලි ටික රටින් ගෙන්නලා මෙහෙ හදනවා

    Abans TV 📺 හදන්නෙ රත්මලානේ එයාර්පෝට් පාරෙ.split A/C හදන්නෙත් එතන.👍
    පාර්ට්ස් ගෙන්නල හැදුව කියල කිසි ප්‍රස්නයක් නෑ.👍👍👍
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    පරවේණී වහලුන්ට හොදටම රිදිල..:lol::lol:මහින්ද එහෙම ඕක කරානම් ගූ එන් පී කාරයො මේවගෙ ලතෝනි තිය තියා අඩන්නෙ ..:lol::lol: කොහොමද දැන් ආතල් එක..හොද වැඩේ බොලාට ලැජ්ජාවෙ බැ , කවුද දෙයියනේ හිතුවෙ ෆෝන් එකක් ගේන එක රනිල තහනම් කරයි කියල ..:lol::lol::lol::lol:

    මූ නම් අමුතුම ජීවියෙක්.....LC කතාවට රිප්ලය් නෑ මොකද ඌ එහෙම එකක් අහලවත් නෑ, keywords ටික දානවා "පරවේණි වහලා", "පොන්න රනිලා" වගේ :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූ නම් අමුතුම ජීවියෙක්.....LC කතාවට රිප්ලය් නෑ මොකද ඌ එහෙම එකක් අහලවත් නෑ, keywords ටික දානවා "පරවේණි වහලා", "පොන්න රනිලා" වගේ :rofl:

    මොකටද තර්ක කරන්නෙ පරවේණී වහල්ලු එක්ක , මස 2-3 කින් ඇස්පනාපිට වෙන දේ පෙනෙන එකේ මක්කට තර්ක කරනවද??? :):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    chrome_2018-10-01_20-14-08.png
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    මොකටද තර්ක කරන්නෙ පරවේණී වහල්ලු එක්ක , මස 2-3 කින් ඇස්පනාපිට වෙන දේ පෙනෙන එකේ මක්කට තර්ක කරනවද??? :):)

    ඉතින් කියපන්කො ෆෝන් ගන්න අපි සල්ලි කලින් දීල ලිස්ට් එකේ ඉන්න ඕනේ කොහෙද? ජංගම දුරකථන අමාත්‍යංශයක් දානවද? :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් කියපන්කො ෆෝන් ගන්න අපි සල්ලි කලින් දීල ලිස්ට් එකේ ඉන්න ඕනේ කොහෙද? ජංගම දුරකථන අමාත්‍යංශයක් දානවද? :lol:

    ඒක රනිල්ගෙන් හරි මoගල ගෙන් හරි අහපන් :):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලිස්ට් සීන් එක කියන්නේ උඹනේ :rofl:

    වරද්ද ගන්ඩ එපා මම නෙමේ ගැසට් ගැහුවෙ...අදාල කට්ටියගෙන් අහගනින් මගෙන් අහන්නෙ ඇයි.???.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අවුරුදු 30 ක යුද්දේ සති 2න් ඉවරයක් කරපු පාලකයෙක් ඉන්නේ අද රටේ.... මේව ඒ තරම් හිතන්න දේවල් නෙවෙයෙි... උන්දා ඕක ගොඩ දායි....
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    වරද්ද ගන්ඩ එපා මම නෙමේ ගැසට් ගැහුවෙ...අදාල කට්ටියගෙන් අහගනින් මගෙන් අහන්නෙ ඇයි.???.

    ගැසට් ගහපු උන් ලිස්ට් එකේ ඉන්න ඕනේ සිද්දියක් කියල නෑනේ.......ඒකේ තියෙන්නේ LC ඕපන් කරද්දී 100% ඕනේ කියල.......දැන් උඹල ෆෝන් එකක් ගන්න ඕනේ උනාම කෙලින්ම LC එකක් ඕපන් කරලද ගන්නේ? :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගැසට් ගහපු උන් ලිස්ට් එකේ ඉන්න ඕනේ සිද්දියක් කියල නෑනේ.......ඒකේ තියෙන්නේ LC ඕපන් කරද්දී 100% ඕනේ කියල.......දැන් උඹල ෆෝන් එකක් ගන්න ඕනේ උනාම කෙලින්ම LC එකක් ඕපන් කරලද ගන්නේ? :rofl:

    දන් නැ ඒක, හාල් කිලෝ එකක් ගෙන්නන්ඩත් LC එකක් තනි තනිව ඔපන් කරන්ඩ ඔනෙ කියල නිතියක් ආවොත් පුදුම වෙන්ඩ එපා..පරවේණී වහලුන්ට ප්‍රශ්නෙ බරපතලකම පේන්නෙ නැ හිතාගෙන ඉන්නෙ මෝඩ රනිල කොරයි කියල , පොඩ්ඩක් බලාගෙන ඉදපන් තව මාස 2-3ක් වෙනස උදාවෙනව තිතට..