ෆෝන් බිස්නස්

pkr86

Member
Mar 17, 2017
2
1
0
යාලුවනේ මම බිස්නස් එකක් පටන් ගන්න කියල හිතන් ඉන්නේ, මම ෆෝන් කඩයක් දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.
ෆෝන් විතරක්මත් නෙවේ, ෆෝන් කවර අරව මෙව්වා ඔක්කොම . අපේ පැත්තෙ ෆෝන් කඩයක් කොහෙවත් නැ . මා ගාව දැනට ලක්ස 20ක් අතේ තියේ, තව ඕනනම් ලෝන් දාන්නත් පුළුවන්.

මට පොඩ්ඩක් උපදෙසක් දෙනවද කොහොමද පටන් ගන්නේ කියල. මම දැනටමත් කඩේ දන තැන තෝරලා තියෙන්නේ.
මට දන ගන්න ඕනේ කොහෙන්ද ෆෝන් අඩුවට ගන්නේ කියල. මම කොටුවේ තැනකට ගියා. මුස්ලිම් තැනක්. ඒගොල්ලෝ ගේන්නේ මැද පෙරදිග රටවල් වලින්, එත් වැඩි විස්තරක් කිව්වේ නැ . මට ඒ වගේ ඩිරෙක්ට් තැනකින් ෆෝන් ගන්නේ කොහොමද කියල උපදෙසක් දෙන්නකෝ.
 
  • Like
Reactions: fahrenheit

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    depend on your risk machan...oyata kotuwen 4n ganna puluwan warranty nathuwa...oya sell kaaranna warranty thiyala...eka paratama 4n genalla danna issella background eka hadaganna...4n eka gana customers ta denna supiri review ekak..ekata oya subject eka gana dana inna wenawa...good luck
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එහෙම එකපාරටම ඩිරෙක්ට් ගන්න බැහැ
    මුලින් මුලින් වෙන උන්ගෙන් අරන් පස්සෙ තමා කනෙක්ෂන් සෙට් වෙන්නෙ :)
     
    pkr86

    Member
    Mar 17, 2017
    2
    1
    0
    depend on your risk machan...oyata kotuwen 4n ganna puluwan warranty nathuwa...oya sell kaaranna warranty thiyala...eka paratama 4n genalla danna issella background eka hadaganna...4n eka gana customers ta denna supiri review ekak..ekata oya subject eka gana dana inna wenawa...good luck

    kotuwen ganna neme giye machan. prices kohomada kiyala danaganna