ෆෝන් මොඩල් එකක් කියන්න.
රුපියල් 50 000 - 100 000 අතර
කැමරා ගොඩක් හොද එකක් (ලෝ ලයිට් වලටත්)
ස්ක්රීන් එකේ ලියන්න පුලුවන් ඔප්ෂන් එකට මොකක්ද කියන්නේ. තිබුනොත් හොදයි.
රුපියල් 50 000 - 100 000 අතර
කැමරා ගොඩක් හොද එකක් (ලෝ ලයිට් වලටත්)
ස්ක්රීන් එකේ ලියන්න පුලුවන් ඔප්ෂන් එකට මොකක්ද කියන්නේ. තිබුනොත් හොදයි.