ෆෝන් මොඩල් එකක් කියන්න.

good person

Member
Sep 18, 2016
1,237
115
0
ෆෝන් මොඩල් එකක් කියන්න.

රුපියල් 50 000 - 100 000 අතර
කැමරා ගොඩක් හොද එකක් (ලෝ ලයිට් වලටත්)
ස්ක්‍රීන් එකේ ලියන්න පුලුවන් ඔප්ෂන් එකට මොකක්ද කියන්නේ. තිබුනොත් හොදයි.
 

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force

    Low light? Xs එක නම් shape x එක charter ම low light photos තියෙන්නේ දැකල තියෙන විඳිය ට.

    100000 කිට්ටුවෙන් pixel 3 එක ගන්න පුලුවන් වෙයි. 3a එක හොඳයි cam විතරක් බලනවා නම් 65 ද කොහෙද.
     
    Last edited:
    • Like
    Reactions: good person

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    Low light? Xs එක නම් shape x එක charter ම low light photos තියෙන්නේ දැකල තියෙන විඳිය ට.

    100000 කිට්ටුවෙන් pixel 3 එක ගන්න පුලුවන් වෙයි. 3a එක හොඳයි cam විතරක් බලනවා නම් 65 ද කොහෙද.

    :love::love::love: ස්තූතියි
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    Xperia XZ2 Premium.
    Specially designed Motion Eye™ dual camera system with AUBE Fusion image signal processor for great lowlight photos and videos. It has the world's highest ISO value(ISO-12800) for Video recording.
    Also comes with a 5.8" 4K HDR Triluminos™ display
     
    Last edited: