ෆෝන් වල Display Replace කරපු අය ඉන්නවද​?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    ෆෝන් වල Display Replace කරපු අය ඉන්නවද​? :baffled:

    Display Glass එක විතරක් ;)

    Display Glass එක අලවන්න හොඳ ගම් එකක් දන්නවද​?

    Nexus 5 එකක් තියන්නේ.. ඒකේ Display Glass එක ගියා. Display, Touch එක වැඩ​, කඩේ එවුන් කියනවා Glass එක විතරක් බැහැල්ලූ, උන් ලග Set එකමලු තියන්නේ.

    Youtube එකේ තියනවා Glass එක Replace කරන විදි Nexus 5

    ඉතින් මමම කරගන්න බැලුවේ. Display එකම දාන්න 12ක් වගේ යයි කිව්වා :baffled:

    Display Glass එක අලවන්න හොඳ ගම් එකක් දන්නවද​?
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    nexus 5 ඩිජිටයිසරේයි ටච් එකයි එකට තියෙන්නෙ...... ටච් එක විතරක් මාරුකරන්න අමාරුයි.... ඩිස්ප්ලේ එකම දානඑක ඇගට ගුනයි....
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    14:30 idala balanna

    සැම්සුන්වල ලේසී ගාලාස්වෙනම ගන්න තියෙනවා.... නෙක්සස් වල දෙක එකට අලවලා තියෙන්නෙ... ගලවන්න අලවන්න අමාරුයි... හරියට කොලේනැත්තන් ටච් එක අප්සෙට්
     
    මෙහෙම කරලා බලනවා.. අවුල් වුනොත් Display එක දානවා.. එතකොට Touch එකත් ඒකෙම තියෙනවනේ නේද​ :) Super glue වලින් ඇලෙව්වොත් අවුලක් නැද්ද​?
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මෙහෙම කරලා බලනවා.. අවුල් වුනොත් Display එක දානවා.. එතකොට Touch එකත් ඒකෙම තියෙනවනේ නේද​ :) Super glue වලින් ඇලෙව්වොත් අවුලක් නැද්ද​?

    මචන් මගෙ නෙක්සස් 5 එකත් වැටිල ස්ක්‍රීන් එක ඉරිගියා... ෆෝන් එකේ ටච් ඩිස්ප්ලේ හොදට වැඩ ඒත් ඉරිගිහින් චූටි වීදුරු කෑලි හැලෙනවා කොහෙවත් ගෙනියන්න බෑ හිගන ෆෝන් එක වගේ...මන් £35 ටච් එකයි lcd ඩිජිටයිසරේයි front ෆ්‍රේම් එකයි තුනම සෙට්කරල එකට තියෙන එකක් ඇමසන්වලින් අරං දාගත්ත.

    ටච් එකයි lcd ඩිස්ප්ලේ එකයි වෙන්කරන එක හෙන අමාරු වැඩක් මං යූ ටියුබ් ලින්ක් එක දාන්නම් හොයලා..... මොකද හොදට අලවල තියෙන්නෙ රීටපස්සෙ ඩිස්ප්ලේ එකේ ගම් යවන්න ඕන සීරෙන්නෙ නැතිවෙන්න. super glue හරියන එකක් නෑ වීඩියෝ එකේ තිබ්බ ඌ මොනවද මික්ස් කරල අලවන්නෙ.මෙහෙ ෆෝන් හදන උන් මලාට බාරගන්නෙ නෑ..

    ටච් ස්ක්‍රීන් එකක් ගත්තද???
    මේකෙ කොමෙන් කියවපන්කො තේරෙයි වැඩේ ටිකක් අමාරු සීන් එකක් කියලා....

    http://www.amazon.com/Screen-Google-include-Digitizer-Adhesive/dp/B00LGL3P9K
    රජිතයා ebay ලින්ක් එකක් දුන්නා හම්බ උනොත් දාන්නන්
     
    Uba set ekama gatte keeyada ban? aran ubamada karagatte?
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල