ෆෝන් වැඩකාරයෝ වරෙල්ල.
මචන්ලා මම අලුතෙන් HPM 82 hands free එකක් ගත්ත මගේ K800i එකට.
එත් මේ මගුල මේකට ගන්නේ නැහැ.
දන්න එකෙක් ඉන්නවනම් මේකට support කරන acoustic drivers හොයල දෙනවද.