ෆෝන් වැඩ්ඩෝ එන්න....

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
ෆෝන් වැඩ්ඩෝ එන්න....

මගෙ ෆෝන් එක Oneplus 2 එකක්...

ඒකේ IMEI නොම්බර් එකේ 7 - 8 යන අංක දෙක 02 කියලා වැටෙන්නේ...


Look at the 7th and 8th digit of your IMEI. These two digits will ensure your phone's quality.

If 7th and 8th digits are 01 or 10, this indicates your cell phone is manufactured in Finland which is high quality.

If 7th and 8th digits are 13, this indicates your cell phone is assembled in Azerbaijan which is too bad and also dangerous for health.

If 7th and 8th digits are 02 or 20, this indicates your cell phone is assembled in Emirates which is very poor quality.

If 7th and 8th digits are 03/30 or 04/40, this indicates your cell phone is made in China but its quality is good but not good as 00,01 or 10.

If 7th and 8th digits are 05 or 50 this indicates your cell phone is manufactured either in Brazil or Finland or USA.

If 7th and 8th digits are 06 or 60 this indicates your cell phone is manufactured either in Hong Kong or China or Mexico.

If 7th and 8th digits are 08 or 80 this indicates your cell phone is manufactured in Germany which is fair quality.



ඉහත කරුනු වලට අනුව මේක එමිරේට්ස් වල හදලා තියෙන්නේ අඩුම කොලිටියේ ෆෝන් එකක්...

ඒත් දන්න විදියට හදන්නේ චීනේ.. හොද බිල්ඩ් කොලිටි එකක් තියන ෆෝන් එකක්..

මේකේ ඇත්ත නැත්ත දන්න කෙනෙක් කියනවද??
 

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    oya IMEI no kaes issara tibba ekak. dan owa adaala na ban. Flagship phone okkoma wage hadanne foxconn factory eke. mun mama danna widihata issara iphone hitan assemble kala.

    dan godak company china idan India walata move wenawa labor cost eka adu nisa. tawa tika kalakin made in India kiyala awata baya wenna epa :P
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    oya IMEI no kaes issara tibba ekak. dan owa adaala na ban. Flagship phone okkoma wage hadanne foxconn factory eke. mun mama danna widihata issara iphone hitan assemble kala.

    dan godak company china idan India walata move wenawa labor cost eka adu nisa. tawa tika kalakin made in India kiyala awata baya wenna epa :P

    අනේ මන්ද බන් මේක දැක්කම අප්සෙට් උනා....
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    සොහොන;20212571 said:
    Uba ara mobile repear cource eka patan gatada ?

    නෑ බන්... එතන එච්චර හොද තැනක් නෙවෙයි වගේ...

    මට එනවා කියපු දවසේ යන්න බැරි වුනා... මුන් කෝල් කරනවා කරනවා ඉවරයක් නෑ...

    සති දෙකක් විතර ගිහිනුත් කෝල් කරනවා... හොද ප්ලේස් එකක් නම් ඔහොම පස්සෙන් එලව එලව කට්ටිය හොයන්න ඕනේ නෑනේ බන්..

    ඒ නිසා වැඩේ අතහැරලා දැම්මා...