ෆෝන් විකිණීම / මිල දී ගැනීම
මචන්ලා ..දන්න කෙනෙක් මේ ප්රශ්න වලට උපදෙසක් දෙනවද..?
1. අපි මොබයිල් ෆෝන් එකක් ikman.lk එකෙන් වගේ ගනිද්දී එක හොරකන් කරපු එකක් ද කියල දැන ගන්න විදිහක් නැද්ද..?
2. එහෙම අර ගත්තොත් ඒක TRC - SL එකේ රෙජිස්ටර් කරන්න විදිහක් තියෙනවද ..?
3. අපි ලග තියෙන ඔරිජිනල් ෆෝන් එකක් කාට හරි විකුනද්දී අපි TRC - SL එකට කියන්න ඕනද ..?