ෆෝන් විකිණීම / මිල දී ගැනීම

lastnevin

Active member
  • Nov 8, 2013
    340
    211
    43
    ෆෝන් විකිණීම / මිල දී ගැනීම

    මචන්ලා ..දන්න කෙනෙක් මේ ප්‍රශ්න වලට උපදෙසක් දෙනවද..?
    1. අපි මොබයිල් ෆෝන් එකක් ikman.lk එකෙන් වගේ ගනිද්දී එක හොරකන් කරපු එකක් ද කියල දැන ගන්න විදිහක් නැද්ද..?
    2. එහෙම අර ගත්තොත් ඒක TRC - SL එකේ රෙජිස්ටර් කරන්න විදිහක් තියෙනවද ..?
    3. අපි ලග තියෙන ඔරිජිනල් ෆෝන් එකක් කාට හරි විකුනද්දී අපි TRC - SL එකට කියන්න ඕනද ..?
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    ෆෝන් එකක් ගද්දි බොක්ස් එකත් එක්කම ගන්න එක ගොඩක් වටිනවා ප්‍රශ්න අඩුයි.. ඉක්මන් එකෙන් වගේ ගනිද්දී id කොපි එකක් ඉල්ලන්න පුළුවන් එතකොට බයක් නෑ ඉතිං.. TRC - SL එකේ රෙජිස්ටර් කරන විදියක් නම් දන්නේ නෑ එත් අපි විකුනද්දී විශ්වාස නැති කෙනෙක්නම් අර විදියට id එක ඉල්ලගෙන විකුනුවනම් ප්‍රශ්න නෑ