ෆෝන් ෂොප් එකක් දාන්න ඉන්නෙ

Bunty Malli

Member
Sep 15, 2016
7
0
0
ෆෝන් ෂොප් එකක් දාන්න ඉන්නෙ

මචන් මම ෆෝන් ෂොප් එකක් දාන්න අදහසින් ඉන්නේ. දැනට ෆෝන් repair ගෙදර ඉඳන් කරනවා. කවුරු හරි මේ field එකේ ඉන්න කෙනෙක් හරි මේ ගැන විස්තර දන්නා කෙනෙක් හරි මට මේ ගැන විස්තර ටිකක් දෙනවද?
මට දැනගන්න ඕනි. කොහන්ද වොරන්ටිත් එක්ක හොද ලාබයක් තියාගෙන විකුනන්න පුළුවන් ෆෝන් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට % කියක් ලාබ තියාගන්න පුළුවන්ද .. අපිට මෙමරි කාඩ්, චාජර්, බැටරි, පවුච් වගේ හොද කොලිටියෙන් යුත් ඒවා වගකීමක් ඇතුව ගන්න පුළුවන් කොහෙන්ද?
අනේ ප්ලීස් ... මේක ලොකු උදවුවක් .... :rolleyes:
 

Bunty Malli

Member
Sep 15, 2016
7
0
0
uba meka dannamane account ekak hadan awilla tyenne. meka asahana prashnayak neweine yako :angry::angry:

නෑ බන්.. මන් Accident වෙලා ඉන්නේ අවුරුදු 3ක් විතර ඉඳල ලගදි තමයි මහපොලාවේ අඩිය තිබ්බේ.. කලින් කලේ වෙන ජොබක් දැන් මට ඕනි මගේම කියල එකක් පටන්ගන්න. කකුලේ plate පන්නනකන් ඉන්නේ. එතකන් ගෙදර ඉඳන් පොඩි පොඩි repair කරනවා. මේක මගේ පලවෙනි post එක මචන්..:D
 

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    නෑ බන්.. මන් Accident වෙලා ඉන්නේ අවුරුදු 3ක් විතර ඉඳල ලගදි තමයි මහපොලාවේ අඩිය තිබ්බේ.. කලින් කලේ වෙන ජොබක් දැන් මට ඕනි මගේම කියල එකක් පටන්ගන්න. කකුලේ plate පන්නනකන් ඉන්නේ. එතකන් ගෙදර ඉඳන් පොඩි පොඩි repair කරනවා. මේක මගේ පලවෙනි post එක මචන්..:D

    උබට පුළුවන් මචන්.. :yes::yes:
     

    h555iru

    Member
    Mar 12, 2014
    213
    16
    0
    Udubaddawa
    Ela ban. danna kenek wisthara kiyai.

    Shop1k da gathama hoda wagakeemak thiyala phn wikunanda. elakiriyema unath prasidda unama godak aya gani. hoda naraka mekema dai.

    ehema business karna hoda namak gathth aya godak innwa. mekema.

    jaya wewa.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    Dan seen 1a goduk amarui. Goduk aewun dan ganne SINGER/Abans/Softlogic la gen.

    Phone shops wala lanu gila la minisunta epa wela inne. Anika dan aewage hoda offers denawa.

    Issella phone repaires/ oya podi podi acesesseries (case/ screan protecters/ hans free wage anun manun) dala patan gani.. ae seen waling name ketha wen nehe ne. wade negala yanawa num shape 1y phone business 1ta behepun.

    Phone businees 1a laba china gihilla poruk alla gena(Hodama distributer) kenk alla gena , genalla wikuna na 1a. Singer/abans/ softlogic karaneth aehema.

    CHINA carnivel giyahama oya loku loku company aewun singer/abans un innawa..

    1a phone 1k -100$ num market 1y uba 1000k ganawa num 25$ gane wage thama hamba wenne.

    shipping + TAX gewala genawath hoda labayak tiyan denna puluwun. 1k set kargena, pora fit unahama ona quntity 1k denawa wikunuwata passe salli gewanna kiyla.

    ohoma PC house karaya Laptops bara ganuk argena 1bilion ganuk chinekta polla tiyala , dan lankawe unta denawa adui. hodatoma fit wenna ona. tawa katha bohomai bun.. atha ridenawa bun liyana be..