ෆෝන් ෂොප් එකක් දාන්න ඉන්නෙ
මචන් මම ෆෝන් ෂොප් එකක් දාන්න අදහසින් ඉන්නේ. දැනට ෆෝන් repair ගෙදර ඉඳන් කරනවා. කවුරු හරි මේ field එකේ ඉන්න කෙනෙක් හරි මේ ගැන විස්තර දන්නා කෙනෙක් හරි මට මේ ගැන විස්තර ටිකක් දෙනවද?
මට දැනගන්න ඕනි. කොහන්ද වොරන්ටිත් එක්ක හොද ලාබයක් තියාගෙන විකුනන්න පුළුවන් ෆෝන් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට % කියක් ලාබ තියාගන්න පුළුවන්ද .. අපිට මෙමරි කාඩ්, චාජර්, බැටරි, පවුච් වගේ හොද කොලිටියෙන් යුත් ඒවා වගකීමක් ඇතුව ගන්න පුළුවන් කොහෙන්ද?
අනේ ප්ලීස් ... මේක ලොකු උදවුවක් ....