තිබ්බ ෆෝන් එක අමතක වෙලා රෙදිත් එක්ක හේදුවා
අලුත් එකක් ගන්න ඕනේ, කලින් ඉඳන්ම හිතන් හිටියේ Sony Z5 Compact එකක් ගන්න, මේක කොහෙද ගන්න තියෙන්නේ, අඩුවට ගන්න පුළුවන් හොඳ තැනක් තියේනම් කියලා යන්න මචංලා...

Last edited:

සාක්කුවේ තියෙද්දී අමතක වෙලා හේදුවේ