වර ඇතුලට
මචං.මේක නම් සිරාවට යාලුවෙක්ට වෙච්ච එකක් (මගේ එකක් නම් මම දානව මගේ කියල
)
උගේ තියෙන්නේ Nexus ෆෝන් එකක්. මේ ළගදි ඉදන් කෙළවිලා ෆෝන් එකට හේතුවක් නැතිවම. Bootloop අවුලකුන් නෙමේලු. ෆෝන් එක on කළාම functions වැඩ. ඒත් display පේන්නේ නෑ. පස්සේ හොදට වැඩ කරන ඒ model එකේම ඒව දෙකකම display දාලා බලල. ඒත් එහෙම වෙලා. out of warranty. මොකක් වගේ වෙන්න පුලුවන් ද? දන්න උන් අදහස් ටිකක් දාපං. android o වලටවත් අප්ඩේට් එකක් ගහල නෑ බං උෟ. මාත් දන්න සෙල්ලන් දාලා බැලුව වැඩ නෑ
කෝල් එනවා .මෙලෝ ලබ්බක් පේන්නේ නැ

mageth 5x ekak thiyenne.mage ekata nan kela une wena labbak nisaa
eth u hodata pawichchi kala ban ..