ෆෝන් Battery ය ඉක්මනට බහිනවාද?

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    8.3g නෙට්වර්ක් එක ඕන නැති වෙලාවකනම් GSM only මූඩ් එකට මාරු වෙන්න.ලොකු වෙනසක් දැනෙයි.

    මෙන්න මේකේ පොඩි අවුලක් තියනවා.
    මචන් 3G වල power consumption අඩුයි GSM වලට වඩා.
    එත් අපේ අය 3G වලට Battery බහිනවා කියනවා.
    එක වෙන්නේ 3G නිසා නෙවෙයි .
    අපේ රටේ බහුබූත network නිසා.
    3G නැති උන ගමන් ෆෝන් එක search කරන්න පටන්ගන්නවා.
    ඕක නිසයි Battery ඉක්මනට බහින්නේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් මචෝ..මේ විදියටත් කරලා බලමුකෝ..සිරාවටම පැය 10ක්වත් තියෙන්නෙ නෑ බං බැටරිය එපා වෙනවා :(:(:( අනේ මන්දා බැටරි එකේ අවුලක්ද කියලා...:confused::confused: BlackBerry Bold 9700 එකක් තියෙන්නේ :(:(
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    Ela Rep++
    thanx macho:)
    Good Post Machan....... :)
    thanx macho:)
    thanx thanx :)
    ElaZzzz REP++
    Thanx machoo:)
    මෙන්න මේකේ පොඩි අවුලක් තියනවා.
    මචන් 3G වල power consumption අඩුයි GSM වලට වඩා.
    එත් අපේ අය 3G වලට Battery බහිනවා කියනවා.
    එක වෙන්නේ 3G නිසා නෙවෙයි .
    අපේ රටේ බහුබූත network නිසා.
    3G නැති උන ගමන් ෆෝන් එක search කරන්න පටන්ගන්නවා.
    ඕක නිසයි Battery ඉක්මනට බහින්නේ

    අෆ්ෆට සිරි එහෙමද? ස්තුතියි මචන් වරද පෙන්නුවාට.මම නිවැරදි කරන්නම්.:D:yes:

    තෑන්ක්ස් මචෝ..මේ විදියටත් කරලා බලමුකෝ..සිරාවටම පැය 10ක්වත් තියෙන්නෙ නෑ බං බැටරිය එපා වෙනවා :(:(:( අනේ මන්දා බැටරි එකේ අවුලක්ද කියලා...:confused::confused: BlackBerry Bold 9700 එකක් තියෙන්නේ :(:(
    පැය 10කට වඩානම් හිටින්න ඕන මචෝ..බැට්‍රිය චෙක් කරලා බලන්න වෙයි නේද..:yes:
    තෑන්ක්ස් කමෙන්ට් එකට මචෝ.
    meken mona features wath pavichchi karanna berinam ai phone ekak ganne lol
    :D:yes:
    නෑ නෑ..චාජරයක් ලඟ නැති වෙලාවකට චාජ් එක ඉතුරුකරගන්න වෙනවනේ...:)
    තෑන්ක්ස් කමෙන්ට් එකට මචෝ!