ෆෝන්_එක_නැතිවුණා

Rembrandt

Active member
  • Jan 16, 2018
    422
    78
    28
    ෆෝන්_එක_නැතිවුණා

    මචන් අගේ xiaomi redmi note 2 ෆෝන් එක නැති වුනා බන් ත්රිව්ල් එක බන් හොයාගන්න නැද්ද ?

    අන්ටිත්ෆ්ට් මුකුත් දාලා නැහැ , උබර් පික්මි ෆ්රිමි කැස ඇප් තියෙන්නේ මේකේ නම්බරේ ඩයලොග් හොයාගන්න උදව්වක් දීපන්කො ඊමේල් එක නම් තියනවා ප්ලීස් ප්ලීස් බන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    dan ithin police thamai. api kawruth auto internet connect wela location eka koheta hari upload wena app ekak dagena inna oone ban
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    try find my phone via your gmail,
    pera pinakata wage net connect wela nm tiyena place eka gena rough idea ekak ganna puluwan Gmaps walin,
    netnam itin police tamai,
    ita passe ube IMEI number eken hoya ganna puluwan