ෆෝරෙක්ස්...මාසෙකට කියියක් විතර..??

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ෆෝරෙක්ස්...මාසෙකට කියියක් විතර..??

    ෆෝරෙක්ස් කරන කට්ටිය මාසෙකට කි‍යියක් විතර හො‍යනවද සාමන්‍යයෙන්...??පොඩ්ඩක් කියහල්ලාකො....
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචන් යුටියුබ් එකේ මාරු විඩියෝස් වගෙයක් තිබ්බා 80%ක් වගේ ලොස් නැති වෙන්න ගොඩ දාගන්න පුළුවන්.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මචන් යුටියුබ් එකේ මාරු විඩියෝස් වගෙයක් තිබ්බා 80%ක් වගේ ලොස් නැති වෙන්න ගොඩ දාගන්න පුළුවන්.
    link plase
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මාත් දැක්කා...ඔය පීප් 200ක් වගෙ ගන්නව කියන්නේ කියියක් විතරද..??
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    ෆෝරෙක්ස් කරන කට්ටිය මාසෙකට කි‍යියක් විතර හො‍යනවද සාමන්‍යයෙන්...??පොඩ්ඩක් කියහල්ලාකො....

    45000k loss within 3 Months.
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    200$-300$ per month

    thama 0.01 lot trade karanne

    mini lot giyapu gman 3000$ per month wage puluwan
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    manදman;21725409 said:
    200$-300$ per month

    thama 0.01 lot trade karanne

    mini lot giyapu gman 3000$ per month wage puluwan

    සිරාද....උබට සෑහෙන්න එක්ස්පීරිඅන්ස් ඇති...එල එල...මටත් ආසයි ෆීල්ඩ් එකට..එකයි පොඩ්ඩක් හොයන්නෙ....මං පටන් ගන්න මොනවද කරන්න ඕනේ...??