Questions Sri Lankan Web Traffic

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    මාසෙකට ලක්ශ තුනක විතර web traffic එකක් තියන site එකකින් කීයක් විතර හොයන්න පුලුවන්ද සිංහලු? ඔක්කොම traffic එන්නෙ ලංකාවෙන්. ලංකාවෙ traffic වලට වැඩියෙන්ම pay කරන ad networks මොනවද?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,390
    4,747
    113
    ලංකාවෙ බිස්නස් කරන එවුන් ටිකක් කොහොම හරි අල්ලගෙන උන්ගෙන් ඇඩ් ටිකක් දාගන්න එක තමයි
     
    • Like
    Reactions: msan