ෆෝරෙක්ස්...මාසෙකට කියියක් විතර..??

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    බැහැලම කරන්ඩ දැනට වෙලාවක් නැ
    දවසට පිප්ස් 20~100 වගේ
    ලෝන්ග් ටර්ම්
    ලොට් සයිස් එක 0.02~0.05
    පටන්ගෙන අවුරුදු 3ක් විතර

    ඔයිට වැඩිය පුළුවන් ඕකම කරනවා නම්,
    හරියටම් සෙට්අප් උනේ නැත්තම් ට්‍රේඩ් කරන නැ තණ්හාවට ගියොත් ලොස් වෙනවා
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Ubata pissuda

    කොටස් වෙලදපොලත් එහෙනං ගැම්බ්ලින්ග් තමා

    I have lost money both from CSE & Forex. I have wasted around 2 years studding various strategies & applying them but non of them helped me out & finally found my own way to succeed in forex after back testing the MT4 chart manually for 2-3 years period but it was also not successful after Brexit.

    You will not understand Forex till you loss all what you have :lol:

    BTW there are some cunning brokers who don't pay if you win a considerable amount of money pointing out different reasons, but if your winning is less than 500 or 1000, they will happily pay till you lost your original deposit+what you earn from them
     
    Last edited:

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    පේන විදිහට බයානකයි වගේ...ඒ උනත් මාර ආසවක් තියෙනෙන්නෙ...ලොස්ට් වෙන්න හරි කරනවා බැහැලම...
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    පේන විදිහට බයානකයි වගේ...ඒ උනත් මාර ආසවක් තියෙනෙන්නෙ...ලොස්ට් වෙන්න හරි කරනවා බැහැලම...
    Demo කරලා බලපන් බන් ඕන තරම් සල්ලි දෙන්නවා
    :cool::cool::cool: