උබට පුලුවන් විදියට ෂොප් එකක් දාපන්
මම ගෙදර ඉඳං වැඩ කරන එක ගැන මට වඩා සතුටු උනේ වයිෆ්. මම මොකද කරන්නේ කියලා අහපුවාම එයා ලස්සනට ගලපලා කියනවා අදාල පුද්ගලයට ගැලපෙන විදිහට.
මෙතන මට පේන විදිහට උඹේ වයිෆ් ඉන්නෙ හෙනම ට්‍රැඩිෂනල් මයින්ඩ් සෙට් එකක. තේරුම් කරලා දීපං ඕක කොච්චර සිරාද කියන එක

Tell your bitch that if she doesn't like your new job she can fuck herself and apply for a divorce.
Otherwise she can zip her trash hole and stay

උබේ වයස කීයද 14 ද? ඇයි බන් උබට තනි තීරනයක් ගන්න බැරිදඋබේ ගෑනිට කියපන් යාලුවෝ එක්ක හැමිනෙන්න කියලා, අම්මට එහෙම කියන්න එපා අම්මට තේරුම් කරලා දීපන්.
මොන හුත්තක්ද යකෝ මේ අහන ලැජ්ජා නැති කතා. මාත් උබේ ගොඩේම එකෙක් අවු. 15ක් නම් නෑ 5ක් ප්‍රින්ටින් කලා එක එක තැන, අන්තිමට බිස්නස් කලා ඒත් ප්‍රින්ටින් මොකකින්වත් ගොඩ යෑමක් නැති නිසා දැන් අවු. 3ක ඉදන් ෆුල් ටයිම් ෆ්රීලන්සින්. මාත් බැදලා ඉන්නෙ මට නෑනෙ උබ වගේ ප්‍රශ්න
අඩුම ගෑනිගේ ගෙදරින්වත් මට ඔය ටික කියලා නෑ. උබට අවශය ප්‍රමානෙට උබ හම්බ කරනවා නම් අහක ඉන්න කැරියන්ගේ ප්‍රශ්න වල උත්තර බදින්න ජීවත් වෙන්න එපා.
ලංකාවෙ sසංස්කෘතිය උබේ ඔලුව උඩ තියා ගන්න එපා උබට ඕන විදියට උබ ජීවත් වෙයන්. උබ තැනකට ආවම ඔය හිනා වෙන අනික් උන් (ගෑනිගේ යාලුවොයි, උබේ නෑයොයි) ලමයි කිහිල්ලේ ගහන් එන්නෙ අනේ පුතේ අපේ බබාටත් ඕව කියලා දෙන්නකෝ කියලා
![]()
මං නම් බැදලා නැමගෙනුත් අහනවා අහල පහල උන් නෑදෑයෝ එහෙම මම කියන්නේ ගෙදරින් කකා බිබි ඉන්නවා කියලා
![]()
අපේ අම්මලා නම් එහෙමයි 
මම අපේ අම්මට කීව කීයක් හොයනවද කියලා ඇහුවොත් අඩුවෙන් කියන්න කියලා. අපේ අම්මා ඒක නියමෙට කරනවා ඇහුවම කියන්නෙ ඔය 15,000-20,000 හොයන්වා එයා ජොබ් එකකට යන් නැති නිසා ඇදුම් වලටවත් වියදම් නෑනෙ කන්නෙ බොන්නෙත් ගෙදරින් නිසා මග වියදමුත් නැති නිසා සේරම ඉතිරි. ඒ නිසා ඇති කියලා.අපේ අම්මලා නම් එහෙමයි