්‍රෑරැජින

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පිරිමි උපාංග ගැන රූ රැජිණන් කියන කතා

    ඔන්න නෙට් එකේ කැරකි කැරකි ඉන්න කොට පට්ට කතාවක් සෙට් උනා

    ලෝක රූ රැජිණ තෝරන තරගෙකදි අවසන් වටයට ආපු තරුණ කෙල්ලන්ගෙන් මෙහෙම ප්‍රශ්ණයක් ඇහුවලු.

    “ඔබේ රටේ පුරුෂ අවයවය ඔබ විස්තර කරන්නෙ කොහොමද?”

    මේ තියෙන්නෙ එක එක අය දීපු උත්තර.

    ඇමරිකානු රූ රැජිණ - අපේ රටේ පුරුෂ අවයව වැදගත් මහත්තුරු වගේ. මොකද එයාල කාන්තාවන් දැක්කම නැගී සිටිනව.

    ස්පාඤ්ඤ රූ රැජිණ - දන්නවනෙ අපේ රටේ බුල් ෆයිටිං ගැන. මට අපේ රටේ පිරිමි අවයවය ගැන කියන්න තියෙන්නෙ ඒව හරියට බුල් ෆයිටිං වල ඉන්න හරකෙක් වගේ කියල තමයි. මොකද පනින්න තැනක් තිබුණොත් පනිනවම තමයි.

    පිලිපීන රූ රැජිණ - අපේ රටේ පිරිමින්ගෙ කෑල්ල නිකං ගොසිප් වගේ කටින් කට යනව.

    චීන රූ රැජිණ - අපේ රටේ පිරිමි අවයවනං ක්ෂුද්‍රජීවියො වගෙ. ඇහැට පේන්නෙත් නෑ.

    ඉරාන රූ රැජිණ - අපේ රටේද? අපේ රටේනං ඕක නිකං හොරෙක් වගේ. පස්ස දොරින්මයි ගෙට රිංගන්නෙ.

    ඉන්දියානු රූ රැජිණ - අපේ රටේ පුරුෂ අවයවයනං කම්කරුවෙක් වගේ. දිවා රෑ නොබල වැඩ.

    ලංකාවෙ රූ රැජිණ - මටනං හිතෙන්නෙ අපේ රටේ පිරිමි අවයවය හරියට රටේ පාර්ලිමේන්තුව වගේමයි කියල. සැරින් සැරේ කලබල වෙනව. තම තමන්ගෙ වැඩේ කෙරුණට පස්සෙ රටට හෙණ ගැහිල ගියත් වගක් නෑ.


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Iron Monger

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සිරා ඉන්දියාවේ උන්ට ෆිල්ම් බැලිල්ලයි,ක්‍රිකට් බැලිල්ලයි,හික*ල්ලයි තමා ජීවිතේ..