ෙදන්න මට අවසර

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඒ ආදරණීය පැතුමෙ අවසරය ඉක්මනටම ලැබිලා හැමදාම ඒ හිත් අහසෙ රැජිණිය වෙන්න සුභ පැතුම් අක්කිට/නංගිට!!!!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ආදරණිය ආයාචනයක්...

    අහසක් එකලු කරන්න පුළුවන් සඳ රාජිනියක්ම වේවා...

    විගහටම ඉඩ ප්‍රස්ථාව ලැබෙයි කියල මං හිතනවා හා ලැබෙන්න කියල පතනවා..

    නංගිට ජය...
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    ඔව් සහෝ.. අපිට පුළුවන් ආදරය කරන්න අවසර ඉල්ලන එක විතරයි.. අපිට කවදාවත් ආදරය බලෙන් ගන්න බැහැ...

    ලස්සන නිර්මාණයක් සහෝ...



    ස්තූතියි
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    හ...ම් ලස්සණයි අක්කි .........
    ඔයාට ගොඩක් ස්තූතියි ..මට අර කවිය හදලා දුන්නට .............

    අයියො ඒක සුලු දෙයක් මල්ලි
    ස්තූතියි
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    ආයාචනය මුදු පද ගැලපීමකින් ඉදිරිපත් කර ලස්සන නිර්මාණයක්.
    කලින් නිර්මාණයේ වගේම හිරු හා සඳුට ලබාදී ඇති ස්ථානය අලංකාරයි.

    ජය සොයුරිය
    අදහස් වලට ස්තූතිය
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    dukaa|දුකා;6722869 said:
    kagenda dan oya awasara illannne ? ???? apith danna kiyana kenekda hiks .. !!

    අනේ නැහැ.
    අවසර ඉල්ලලා දැන් අවුරැදු 7ක් වෙනවා.
    මම මේ නිර්මාණය අවුරැදු 4කට ඉස්සෙල්ලා ලිව්වෙ