aadraeaneeya hadakata kerena ahinsaka amanthranayak!
lassanai sis!
ඔව් සහෝ.. අපිට පුළුවන් ආදරය කරන්න අවසර ඉල්ලන එක විතරයි.. අපිට කවදාවත් ආදරය බලෙන් ගන්න බැහැ...
ලස්සන නිර්මාණයක් සහෝ...
හ...ම් ලස්සණයි අක්කි .........
ඔයාට ගොඩක් ස්තූතියි ..මට අර කවිය හදලා දුන්නට .............
අදහස් වලට ස්තූතියිආයාචනය මුදු පද ගැලපීමකින් ඉදිරිපත් කර ලස්සන නිර්මාණයක්.
කලින් නිර්මාණයේ වගේම හිරු හා සඳුට ලබාදී ඇති ස්ථානය අලංකාරයි.
ජය සොයුරිය
dukaa|දුකා;6722869 said:kagenda dan oya awasara illannne ? ???? apith danna kiyana kenekda hiks .. !!
suba kiyawanna tikk amaru una eth koma hari kiyewwa... godak premaneeyai ... magen subapthum !