ෙදන්න මට අවසර
DJ ASHAN Well-known member Sep 24, 2007 25,757 612 113 .:: දක්ඛිණ දේශෙ ::. Feb 10, 2010 #2 4to eka tikak pody wage ne....
sameerasa123 Member Feb 9, 2010 563 36 0 Feb 10, 2010 #3 subashani said: Click to expand... MATADA KIWWE
somadasa Well-known member Jul 3, 2009 16,314 982 113 PoosHouse Feb 10, 2010 #5 aadraeaneeya hadakata kerena ahinsaka amanthranayak! lassanai sis!
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Feb 10, 2010 #8 ආදරණීය පද වැලක්.ලස්සනයි.
Mindada hee sara.. Well-known member Dec 1, 2009 2,746 538 113 මහරගම Feb 10, 2010 #9 ඔව් සහෝ.. අපිට පුළුවන් ආදරය කරන්න අවසර ඉල්ලන එක විතරයි.. අපිට කවදාවත් ආදරය බලෙන් ගන්න බැහැ... ලස්සන නිර්මාණයක් සහෝ...
ඔව් සහෝ.. අපිට පුළුවන් ආදරය කරන්න අවසර ඉල්ලන එක විතරයි.. අපිට කවදාවත් ආදරය බලෙන් ගන්න බැහැ... ලස්සන නිර්මාණයක් සහෝ...
The_CN Member May 2, 2009 1,614 7 0 34 Anuradapura Feb 10, 2010 #10 හ...ම් ලස්සණයි අක්කි ......... ඔයාට ගොඩක් ස්තූතියි ..මට අර කවිය හදලා දුන්නට .............
M mdee Member Jun 27, 2009 1,810 99 0 Small Planet Feb 11, 2010 #11 ආයාචනය මුදු පද ගැලපීමකින් ඉදිරිපත් කර ලස්සන නිර්මාණයක්. කලින් නිර්මාණයේ වගේම හිරු හා සඳුට ලබාදී ඇති ස්ථානය අලංකාරයි. ජය සොයුරිය
ආයාචනය මුදු පද ගැලපීමකින් ඉදිරිපත් කර ලස්සන නිර්මාණයක්. කලින් නිර්මාණයේ වගේම හිරු හා සඳුට ලබාදී ඇති ස්ථානය අලංකාරයි. ජය සොයුරිය
subashani Member Dec 15, 2009 785 45 0 COLOMBO Feb 16, 2010 #13 DJ ASHAN said: 4to eka tikak pody wage ne.... Click to expand...
dukaa|දුකා Member Oct 25, 2009 228 19 0 Feb 16, 2010 #15 kagenda dan oya awasara illannne ? ???? apith danna kiyana kenekda hiks .. !!
subashani Member Dec 15, 2009 785 45 0 COLOMBO Feb 16, 2010 #16 sameerasa123 said: MATADA KIWWE Click to expand... තොප්පිය හරි නම් දා ගන්න
j2l Member Oct 28, 2007 964 67 0 Wennappuwa Feb 16, 2010 #17 suba kiyawanna tikk amaru una eth koma hari kiyewwa... godak premaneeyai ... magen subapthum !
subashani Member Dec 15, 2009 785 45 0 COLOMBO Feb 17, 2010 #19 Nisha.hasanthi said: simple and nice Click to expand... අදහස් වලට ස්තූතියි
Chathura141 Member Jun 23, 2008 885 86 0 49 අවිස්සාවේල්ල Feb 17, 2010 #20 නිර්මාණය ලස්සනයි. කියවගන්න චුට්ටක් අමාරුයි. ඔයාටත් මට තියෙන ප්රශ්ණෙම තියෙනවා වගේ. අපි හෙමීට පුරුදු වෙමුකෝ.... හොඳ ට පසුබිම් නිර්මාණ කරන්න....
නිර්මාණය ලස්සනයි. කියවගන්න චුට්ටක් අමාරුයි. ඔයාටත් මට තියෙන ප්රශ්ණෙම තියෙනවා වගේ. අපි හෙමීට පුරුදු වෙමුකෝ.... හොඳ ට පසුබිම් නිර්මාණ කරන්න....