නුවර ඉදලා වත්තේගමට යන්ඩ ඕන වත්තේගමින් මාතලේට එක පාරක් තියනවා ඇල්කඩුවට එක පාරක් තියනවා.යකෝ මේ මගේ ගම්පලාත නේ .... හැබැයි 88-89 කාලේ ගමෙන් ආව බන්... පිස්සු දේශප්‍රේමීන් හින්ද ... ආවේ අවු. 8 දී .... ඔය වගේ ඒරිය එකක් ඒ කාලේ නම් දන්නෑ... හරියටම යන විදිය කියපන් බන් ....
මේ තියෙන්නෙ කොලඹ ඉදල යන විදිහ මන් මාක් කොලායකෝ මේ මගේ ගම්පලාත නේ .... හැබැයි 88-89 කාලේ ගමෙන් ආව බන්... පිස්සු දේශප්‍රේමීන් හින්ද ... ආවේ අවු. 8 දී .... ඔය වගේ ඒරිය එකක් ඒ කාලේ නම් දන්නෑ... හරියටම යන විදිය කියපන් බන් ....

ලස්සන පලාතක් තමාපටිටයි බන්![]()


හරිම ලස්ස්නන තැනක් යන්න . මෙහෙ යනගමන් හුන්නස්ෆොර්ල්ස් බලන්නත් පුළුවන් .
මතක තියාගන්න , යනවහනේ ටයර් , බෝල්ජෝඉන්ට් එහෙම හොදතත්වයෙන්ද කියල බලල යන එක හොදයි . උකුවෙල ඉදල පයකට අඩු වෙලාවකින් අපි එකපාරක් ගියා .
මේක සෙම්බුවත්ත ලේක් එක..
මාතලේ පැත්තේ තියෙන්නේ..
මන් මාස 9 කට ඉස්සෙල්ල ගියා..
නියම තැන..


