ෙසමිබුවත්ත

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    menna mage photo kali tika

    iqzdc2.jpg


    2j15x0m.jpg


    rr1bhh.jpg


    ifzq7n.jpg
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    යකෝ මේ මගේ ගම්පලාත නේ .... හැබැයි 88-89 කාලේ ගමෙන් ආව බන්... පිස්සු දේශප්‍රේමීන් හින්ද ... ආවේ අවු. 8 දී .... ඔ‍ය වගේ ඒරිය එකක් ඒ කාලේ නම් දන්නෑ... හරියටම යන විදිය කියපන් බන් ....
    නුවර ඉදලා වත්තේගමට යන්ඩ ඕන වත්තේගමින් මාතලේට එක පාරක් තියනවා ඇල්කඩුවට එක පාරක් තියනවා.
    ඇල්කඩුව පාරේ යන්ඩ ඕන ටිකක් පොඩි පාරක් තියෙන්නේ (ඔය පාරේම තම හුන්නස් ෆෝල්ස් හොටෙල් එකයි දිය ඇල්ලයි තියෙන්නේ.)
    එකේ ඇල්කඩුව පහුකරලා ටිකක් යද්දී හැරෙන්ඩ පොඩි පාරක් තියනවා වැන්/කැබ්/ජීප් එකක යනවනම් හොදයි සමහර කාර් වල යට වදිනවා.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    යකෝ මේ මගේ ගම්පලාත නේ .... හැබැයි 88-89 කාලේ ගමෙන් ආව බන්... පිස්සු දේශප්‍රේමීන් හින්ද ... ආවේ අවු. 8 දී .... ඔ‍ය වගේ ඒරිය එකක් ඒ කාලේ නම් දන්නෑ... හරියටම යන විදිය කියපන් බන් ....
    මේ තියෙන්නෙ කොලඹ ඉදල යන විදිහ මන් මාක් කොලා :)

    පටිටයි බන් :yes::yes::yes:
    ලස්සන පලාතක් තමා :cool::cool:

     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    හරිම ලස්ස්නන තැනක් යන්න . මෙහෙ යනගමන් හුන්නස්ෆොර්ල්ස් බලන්නත් පුළුවන් .

    මතක තියාගන්න , යනවහනේ ටයර් , බෝල්ජෝඉන්ට් එහෙම හොදතත්වයෙන්ද කියල බලල යන එක හොදයි . උකුවෙල ඉදල පයකට අඩු වෙලාවකින් අපි එකපාරක් ගියා .
     

    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    මේක සෙම්බුවත්ත ලේක් එක..

    මාතලේ පැත්තේ තියෙන්නේ..

    මන් මාස 9 කට ඉස්සෙල්ල ගියා..

    නියම තැන..
     

    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    හරිම ලස්ස්නන තැනක් යන්න . මෙහෙ යනගමන් හුන්නස්ෆොර්ල්ස් බලන්නත් පුළුවන් .

    මතක තියාගන්න , යනවහනේ ටයර් , බෝල්ජෝඉන්ට් එහෙම හොදතත්වයෙන්ද කියල බලල යන එක හොදයි . උකුවෙල ඉදල පයකට අඩු වෙලාවකින් අපි එකපාරක් ගියා .

    මේක සෙම්බුවත්ත ලේක් එක..

    මාතලේ පැත්තේ තියෙන්නේ..

    මන් මාස 9 කට ඉස්සෙල්ල ගියා..

    නියම තැන..

    :):):)
     

    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    machan mehe gihin balanna thiyenne monavada..? dawas 2 yanavanam navathinna place ekak thiyenavada mehe..?
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    Me pot ekata ghin athule activities krnne khmd bn(boat ride,hiking,pool etc.).. wenama ticket gnna oned, kalin book karalada yanna one.. lunch gnna thnak ndda bn...