ෝඩ ප්‍රශ්නයක් ද දන්නෙ නෑ

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    ෝඩ ප්‍රශ්නයක් ද දන්නෙ නෑ

    මචන්ලා අලෝක වේගයෙන් ගමන් කරන වාහනයක ඉස්සර ලයිට් එකෙන් ඉස්සරහ පෙනෙනවාද දෙකම එකම වේගයෙන් ගමන් කරන නිසා මම මෝඩයා
    නිසා කින්ඩි දාන්න එපා
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඒවගේ මචන් යද්දි ලයිට් ඔන නෑ
    බහින වෙලවේ කලුවරයි නම් ටොර්ච්
    එකක් විතරයි ඔන( ස්ටාර් ගේට් ඇසුරෙනි):D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආලෝකේ වේගෙන් යන්න බෑ ලු නෙ, ආසන්න වේගෙන් ගියත් ලයිට් එක ඊට ටිකක් වේගෙන් ගිහින් වැදිලා ඇවිත් පේනව ඇති නේද :oo:

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    ඒවගේ මචන් යද්දි ලයිට් ඔන නෑ
    බහින වෙලවේ කලුවරයි නම් ටොර්ච්
    එකක් විතරයි ඔන( ස්ටාර් ගේට් ඇසුරෙනි):D

    යු ටියුබ් එකේ බලන්න ඕනෑ ගෙදරින් කියනවා වාහනයක් ගන්න කියලා ඒකයි මේ බැලුවේ
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    puluwan mata hithenne, Aloke wege kiyanne Dura manina ekakyakne, kohoma hari ube wahane issarahane ligt eka thiyenne, aduma gane poddak hari penawa
     
    මචන්ලා අලෝක වේගයෙන් ගමන් කරන වාහනයක ඉස්සර ලයිට් එකෙන් ඉස්සරහ පෙනෙනවාද දෙකම එකම වේගයෙන් ගමන් කරන නිසා මම මෝඩයා
    නිසා කින්ඩි දාන්න එපා

    ඔතන බරපතලම ප්‍රශ්නෙ ඕක නෙවෙයි බං. ආලොකෙ වේගෙන් ගිහින් තෝව පොලීසියෙන් ඇල්ලුවොත් කීයක් දඩ ගහයිද කියන එක. 25000න් නම් බේරෙන්න බැරි වෙයි.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මල පන්නගන්න එපා හරී. මරූට් එකකුත් හු..තේ ටැක්ස් එකත් එක්ක දැන් 20 වගේ තෝ මේ ආලෝකයක් කියනව:eek:
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    ඔතන බරපතලම ප්‍රශ්නෙ ඕක නෙවෙයි බං. ආලොකෙ වේගෙන් ගිහින් තෝව පොලීසියෙන් ඇල්ලුවොත් කීයක් දඩ ගහයිද කියන එක. 25000න් නම් බේරෙන්න බැරි වෙයි.

    එහෙම අවුලක් වෙන්න නෑඅපේ පොලිසියට ඔය වාහනය එන්න ගොඩක් කල් යයි නැත්නම් කොමිස් ගහලා ඔයට වඩා අඩු ජරාවක් ගෙනයි
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    මල පන්නගන්න එපා හරී. මරූට් එකකුත් හු..තේ ටැක්ස් එකත් එක්ක දැන් 20 වගේ තෝ මේ ආලෝකයක් කියනව:eek:

    Meka nam sira katawa ban mama balue charde ekkawath ganna parana
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මචන්ලා අලෝක වේගයෙන් ගමන් කරන වාහනයක ඉස්සර ලයිට් එකෙන් ඉස්සරහ පෙනෙනවාද දෙකම එකම වේගයෙන් ගමන් කරන නිසා මම මෝඩයා
    නිසා කින්ඩි දාන්න එපා

    kalin light eka dala passe vahene start kaloth penei :confused:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,005
    54,632
    113
    Colombo
    මචන්ලා අලෝක වේගයෙන් ගමන් කරන වාහනයක ඉස්සර ලයිට් එකෙන් ඉස්සරහ පෙනෙනවාද දෙකම එකම වේගයෙන් ගමන් කරන නිසා මම මෝඩයා
    නිසා කින්ඩි දාන්න එපා

    ethakota machan wahanaye light eke eliya yanne wahanayata sapekshawa aalokaye wegen. :yes:

    ehema baluwoth norml wahanayak wagema thamayi :rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් පේනව සාපේක්ශතාවාදෙ පදනමම ඕකයි කොයි වේගෙන් ගියත් ආලෝකය ආලෝකයේ වේගෙන්ම යනව කියල පේන්නෙ :yes: :yes:
    එලියෙ හිටං ඉන්න එකාට පේන්නෙ ආලෝක අංශු කාර් එකත් එක්කම යනව වගේ කාර් එකේ යන එකාට පේන්නෙ ආලෝක අංශු ඉස්සරහට ආලෝකයේ වේගෙන් යනව වගේ :yes: :yes:
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    ඔව් පේනව සාපේක්ශතාවාදෙ පදනමම ඕකයි කොයි වේගෙන් ගියත් ආලෝකය ආලෝකයේ වේගෙන්ම යනව කියල පේන්නෙ :yes: :yes:
    එලියෙ හිටං ඉන්න එකාට පේන්නෙ ආලෝක අංශු කාර් එකත් එක්කම යනව වගේ කාර් එකේ යන එකාට පේන්නෙ ආලෝක අංශු ඉස්සරහට ආලෝකයේ වේගෙන් යනව වගේ :yes: :yes:

    තව ටිකක් පැහැදිලි කලා නම්
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    ආලෝකේ වේගෙන් යන එව්වා ගැන හිතන්න එපා බන් :rofl: තාම කවුරුත් ගිහිල්ල නැති හින්ද theory විතරයි තියෙන්නේ.:P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තව ටිකක් පැහැදිලි කලා නම්

    දැන් උඹ කාර් එකක u වේගෙන් යන ගමං ඒ පැත්තටම v වේගෙන් බෝලයක් විසික් කලොත් උඹට පේන්නෙ බෝලෙ v වේගෙන් ඉස්සරහට යනව වගේ හැබැයි එලියෙ ඉඳන් බලං ඉන්න කෙනෙක්ට පේන්නෙ කාර් එකේ වේගෙත් එකතු වෙලා u+v වේගෙන් ඉස්සරහට යනව වගේ :yes: :yes:
    ඒ වුනාට ඒ බෝලෙම ආලෝකයේ වේගෙන් (c) විසික් කලොත් උඹටත් පේන්නෙ ඒක c වේගෙන්ම ඉස්සරහට යනව එලියෙ ඉඳන් බලං ඉන්න කෙනෙකුටත් පේන්නෙ ඒක c වේගෙන්ම ඉස්සරහට යනව කියල :yes: :yes:
    උඹ කාර් එකේ u වේගෙන් ඉස්සරහට යන ගමං උඩට v වේගෙන් බෝලයක් විසික් කලොත් උඹට පේන්නෙ බෝලෙ උඩට v වේගෙන් යනව, හැබැයි එලියෙ ඉඳන් බලං ඉන්න එකෙක්ට පේන්නෙ බෝලෙ ඉස්සරහට u වේගෙන් යන ගමං උඩට v වේගෙන් යනව වගේ :yes: :yes:
    හැබැයි උඹ එහෙම යන ගමං බෝලෙ උඩට c වේගෙන් විසික් කලොත් උඹට පේන්නෙ බෝලෙ උඩට c වේගෙන් යනව, එලියෙ ඉඳන් බලං ඉන්න එකාටත් පේන්නෙ බෝලෙ උඩට c වේගෙන්ම යනව ඉස්සරහට යන්නෑ :no: :no:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    දැන් උඹ කාර් එකක u වේගෙන් යන ගමං ඒ පැත්තටම v වේගෙන් විසික් කලොත් උඹට පේන්නෙ බෝලෙ v වේගෙන් ඉස්සරහට යනව වගේ හැබැයි එලියෙ ඉඳන් බලං ඉන්න කෙනෙක්ට පේන්නෙ කාර් එකේ වේගෙත් එකතු වෙලා u+v වේගෙන් ඉස්සරහට යනව වගේ :yes: :yes:
    ඒ වුනාට ඒ බෝලෙම ආලෝකයේ වේගෙන් (c) විසික් කලොත් උඹටත් පේන්නෙ ඒක c වේගෙන්ම ඉස්සරහට යනව එලියෙ ඉඳන් බලං ඉන්න කෙනෙකුටත් පේන්නෙ ඒක c වේගෙන්ම ඉස්සරහට යනව කියල :yes: :yes:
    උඹ කාර් එකේ u වේගෙන් ඉස්සරහට යන ගමං උඩට v වේගෙන් බෝලයක් විසික් කලොත් උඹට පේන්නෙ බෝලෙ උඩට v වේගෙන් යනව, හැබැයි එලියෙ ඉඳන් බලං ඉන්න එකෙක්ට පේන්නෙ බෝලෙ ඉස්සරහට u වේගෙන් යන ගමං උඩට v වේගෙන් යනව වගේ :yes: :yes:
    හැබැයි උඹ එහෙම යන ගමං බෝලෙ උඩට c වේගෙන් විසික් කලොත් උඹට පේන්නෙ බෝලෙ උඩට c වේගෙන් යනව, එලියෙ ඉඳන් බලං ඉන්න එකාටත් පේන්නෙ බෝලෙ උඩට c වේගෙන්ම යනව ඉස්සරහට යන්නෑ :no: :no:

    එහෙම scene එකක් නෑ. ආලෝකේ වේගේ දැනට තියන theory වල හැටියට manipulate කරන්න බෑ. ආලෝකේ වේගේ constant. physical entity වලට දාන speed සුත්‍ර වලට light of speed apply කරන්න බෑ. :rofl: