බෙදාගත්තට බොහෝම පිං
බුදු සරනයි
තෙරුවන් සරනයි...

බෙදාගත්තට බොහෝම පිං
බුදු සරනයි

සහෝදරයා මට ප්‍රශ්නයක් තියෙනවා...
ඇත්තටම අහෝසි කර්ම කියල දෙයක් තියෙනවද?ඒ කියන්නෙ තමන් කරපු පවක් පල නොදී තිබිය හැකිද?පල දීම ප්‍රමාද වෙන අවස්තා නම් තියෙන බව දන්නවා...අපි ඉස්කෝලෙ යන කාලෙ බුද්දාගම පොතේත් අහෝසිකර්ම කියල ජාතියක් තියෙනවා කියල දාල තිබ්බ මතකයි.ඒත් මම අහල තියෙනවා කිරිබත්ගොඩ හාමුදුරුවො අහෝසි කර්ම කියල ජාතියක් නෑ කියල කියල තියෙනවා...ඔය ගැන මට ප්‍රශ්නයක් ආවා අර ගබ්සාව ගැන ත්‍රෙඩ් එකේ....![]()
රේවතී;16935737 said:පුහුදුන් අපට දර්මය සම්පතකි ..........මහා
එය වැටහෙන්නේ වයසට යන විටයි ....අහා
දහම් දැනුම දී එළකිරි අපට............ වහා
ඔබ කර ගත්ත අටමහ කුසලයක්...... මහා
බොහොම පින්.බෙදා ගත්තට ගොඩක් පින් සහෝ.
TFS bro, valuable post![]()
ඉතාම වටිනා කරුණු රැසක් සහෝ....
බෙදා ගත්තාට බොහොම පින් ... (+4)
bookmark කර ගත්තා.. ඔක්කොම ටික පස්සේ කියවන්නම්...![]()
godak pin
බොහොම පින් ඔබට..

අහෝසි කර්ම ගැන ටිකක් කියන්නම්. අහෝසි කර්ම කියන්නේ විපාක දීමට අවස්තාවක් නැති විට ඒ කර්ම පලදිමෙන් වැලකි යාමයි. හොඳම උදාහරණය අංගුලිමාල මහා රහතන් වහන්සේ. උන්වහන්සේ ගිහි කාලයේ මිනිස්සු සිය ගණනක් මරුවා. නමුත් අවසානයේ රහත් උනා. දැන් රහත් වෙච්ච නිසා මිනිස්සු මරපු පාප කර්ම වත්, ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී සිදු උන කුසල කර්ම වත් පලදෙන්න අවස්තාවක් තිබ්බේ නැහැ. පොඩි කොටසක් පල දුන්න ජීවත්ව ඉන්න කාලය අතරතුර.. අනෙක් සියලුම පුණ්‍ය කර්ම/පාප කර්ම අහෝසි වෙලා ගියා. අන්න ඒවගේ පලදෙන්න අවස්තාවක් නොමැති කර්ම තමා අහෝසි කාර්ම කියන්නේ..
මේ කාරණය hector@troy ට. කිරිබත්ගොඩ ඤාණානන්ද හාමුදුරුවෝ ගැන නම් ඔය කියන්නේ, මම උන්වහන්සේගේ පොත් පත් කියවලා තියනවා. ධර්ම දේශනා අහලා තියනවා. ධර්ම දේශනා වැඩසටහන් වලට ගිහිල්ලත් තියනවා. හැබැයි උන්වහන්සේ කවදාවත් "අහෝසි කර්ම කියලා ජාතියක් නෑ" කියලා නෑ.
නැකැත් රාල;16936391 said:මටත් පැටලිල්ලක් තිබ්බ තැනක්. බොහොම ස්තූතියි බෙදාගත්තට සහෝ..

අහෝසි කර්ම ගැන ටිකක් කියන්නම්. අහෝසි කර්ම කියන්නේ විපාක දීමට අවස්තාවක් නැති විට ඒ කර්ම පලදිමෙන් වැලකි යාමයි. හොඳම උදාහරණය අංගුලිමාල මහා රහතන් වහන්සේ. උන්වහන්සේ ගිහි කාලයේ මිනිස්සු සිය ගණනක් මරුවා. නමුත් අවසානයේ රහත් උනා. දැන් රහත් වෙච්ච නිසා මිනිස්සු මරපු පාප කර්ම වත්, ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී සිදු උන කුසල කර්ම වත් පලදෙන්න අවස්තාවක් තිබ්බේ නැහැ. පොඩි කොටසක් පල දුන්න ජීවත්ව ඉන්න කාලය අතරතුර.. අනෙක් සියලුම පුණ්‍ය කර්ම/පාප කර්ම අහෝසි වෙලා ගියා. අන්න ඒවගේ පලදෙන්න අවස්තාවක් නොමැති කර්ම තමා අහෝසි කාර්ම කියන්නේ..
මේ කාරණය hector@troy ට. කිරිබත්ගොඩ ඤාණානන්ද හාමුදුරුවෝ ගැන නම් ඔය කියන්නේ, මම උන්වහන්සේගේ පොත් පත් කියවලා තියනවා. ධර්ම දේශනා අහලා තියනවා. ධර්ම දේශනා වැඩසටහන් වලට ගිහිල්ලත් තියනවා. හැබැයි උන්වහන්සේ කවදාවත් "අහෝසි කර්ම කියලා ජාතියක් නෑ" කියලා නෑ.

ගොඩක් වටිනවා මචන් මේක දාපු එක. මම ගොඩක් ධර්මය ගැන කියවන කෙනෙක් වුනත් මේක ගැන දන ගත්තේ පලවෙනි වතාවට. ගොඩක් පින් මේක බෙදා ගත්තට. උඹ ලොකු පිනක් කර ගත්තේ මචන්.![]()
bump

උත්තරයක් හම්බ උනා...
http://www.lakehouse.lk/alokoudapadi/2013/12/18/_art.asp?fn=a13121819
"අහෝසි කර්මය:- දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් විපාක නොදුන් කර්ම අහෝසි කර්ම බවට පත් වේ. අහෝසි කර්මවල ස්වභාවය වන්නේ තමන් කරන ලද කුසල කර්ම බලගතු නම් සුළු සුළු අකුසල කර්මවලට විපාක දීමට අවස්ථාවක් නොලැබීමය. උදාහරණයක් වශයෙන් අටමහා කුසල්වලට අයත් පළමු පින්කම වන කඨින චීවර පූජාවක් වැනි ඉතා බලගතු කුසල ක්‍රියාවක් සිදු කරගෙන ඇති කෙනෙකුට තමා අතින් සිදු වී ඇති සුළු සුළු අකුසල කර්ම විපාක දීමට අවස්ථාවක් උදා නොවීමය."