෴අමතක මතක - සුනාමිය ව්‍යසනය වී වසර 10යි෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴අමතක මතක - සුනාමිය ව්‍යසනය වී වසර 10යි෴

    ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ස්වාභාවික ව්‍යවසනය වූ සුනාමිය පැමිණ අද (26)ට වසර10ක් ගතවේ.. 2004 දෙසැම්බර් 26 වැනි දින හටගත් මෙම ව්‍යවසනයෙන් ශ්‍රී ලංකාවේ 50,000කට අධික පිරිසක් මිය ගිය අතර ආසියාවේ ලක්ෂ දෙකකට අධික පිරිසක් මිය ගියහ..

    2004-12-26 සුනාමි ව්‍යසනයේ සේයා රූ කිහිපයක්..

    කරුණාකර සංවේදි පුද්ගලයන් නැරඹිමෙන් වළකින්න..

    tide-out-tsunami-in-1st-wave-dec26-04-jpg.59281

    2-thai-police-boats-tsuanmi-closes-dec26-04-jpg.59282

    tsunami-advance-police-boats-gone-dec26-04-jpg.59283

    tsunami-waves-hit-shore1-jpg.59284

    tsunami-seq-hits-resort6-dec2004-jpg.59293

    tsunami-seq-hits-resort7-dec2004-jpg.59294

    tsunami-seq-hits-resort8-dec2004-jpg.59295

    tsunami-seq-hits-resort9-dec2004-jpg.59296

    tsunami-seq-hits-resort10-dec2004-jpg.59297

    tsunami-seq-hits-resort14-dec2004-jpg.59301

    victims1-indian-tsunami-dec2004-jpg.59307

    victims2-indian-tsunami-dec2004-jpg.59308

    victims3-indian-tsunami-dec2004-jpg.59309

    victims4-indian-tsunami-dec2004-jpg.59310

    victims5-indian-tsunami-dec2004-jpg.59311

    victims6-indian-tsunami-dec2004-jpg.59312

    victims7-indian-tsunami-dec2004-jpg.59313

    victims8-indian-tsunami-dec2004-jpg.59314

    victims9-indian-tsunami-dec2004-jpg.59315

    victims10-indian-tsunami-dec2004-jpg.59316

    victims11-indian-tsunami-dec2004-jpg.59317

    victims12-indian-tsunami-dec2004-jpg.59318

    damage6-indian-tsunami-dec2004-jpg.59324

    damage7-indian-tsunami-dec2004-jpg.59325

    damage8-indian-tsunami-dec2004-jpg.59326

    victims13-indian-tsunami-dec2004-jpg.59332

    victims14-indian-tsunami-dec2004-jpg.59333

    victims15-indian-tsunami-dec2004-jpg.59334

    victims16-indian-tsunami-dec2004-jpg.59335

    victims23-indian-tsunami-dec2004-jpg.59345

    victims24-indian-tsunami-dec2004-jpg.59346

    victims25-indian-tsunami-dec2004-jpg.59347

    victims32-indian-tsunami-dec2004-jpg.59354

    victims33-indian-tsunami-dec2004-jpg.59355

    damage17-indian-tsunami-dec2004-jpg.59357

    damage18-indian-tsunami-dec2004-jpg.59358

    damage19-indian-tsunami-dec2004-jpg.59359

    victims37-indian-tsunami-dec2004-jpg.59363

    victims39-indian-tsunami-dec2004-jpg.59365

    victims40-indian-tsunami-dec2004-jpg.59366

    victims41-indian-tsunami-dec2004-jpg.59367

    victims50-indian-tsunami-dec2004-jpg.59375

    victims51-indian-tsunami-dec2004-jpg.59376

    victims54-indian-tsunami-dec2004-jpg.59379

    victims56-indian-tsunami-dec2004-jpg.59381

    victims57-indian-tsunami-dec2004-jpg.59382

    victims61-indian-tsunami-dec2004-jpg.59385

    victims64-indian-tsunami-dec2004-jpg.59388

    victims65-indian-tsunami-dec2004-jpg.59389

    victims68-indian-tsunami-dec2004-jpg.59391

    victims69-indian-tsunami-dec2004-jpg.59392

    victims75-indian-tsunami-dec2004-jpg.59398

    victims76-indian-tsunami-dec2004-jpg.59399

    victims78-indian-tsunami-dec2004-jpg.59401

    victims79-indian-tsunami-dec2004-jpg.59402

    victims80-indian-tsunami-dec2004-jpg.59403

    victims91-indian-tsunami-dec2004-jpg.59404

    victims84-indian-tsunami-dec2004-jpg.59408

    victims88-indian-tsunami-dec2004-jpg.59412

    victims90-indian-tsunami-dec2004-jpg.59414

    victims91-indian-tsunami-dec2004-jpg.59415

    victims94-indian-tsunami-dec2004-jpg.59418

    victims96-indian-tsunami-dec2004-jpg.59420

    damage24-indian-tsunami-dec2004-jpg.59426

    damage25b-indian-tsunami-dec2004-jpg.59428

    damage29-indian-tsunami-dec2004-jpg.59433

    victims196-indian-tsunami-dec2004-jpg.59443

    victims197-indian-tsunami-dec2004-jpg.59444

    victims201-indian-tsunami-dec2004-jpg.59448

    • Like
    Reactions: shenic

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාතර ළමයා;17626459 said:
    mehew pana adina malamini walatane ara samahara we.. puthhu dushanaya kale
    ඔව් බං.. වතුර පෙවිලා හොස්පිට්ල් ඇඩ්මිට් කරපු කෙල්ලොන්ව රේප් කලානේ.. කනේ තිබිච්ච කරාඹු ගලවන් ගියානේ කන් පෙත්ත ඉරන්.. කැරි සමාජයක් බං..:(

    ඔය සුනාමිය වෙච්චි දවසෙ ගාල්ලෙ කළුවැල්ලෙ පොලීසියෙ උන් පිරිලා.. උන්ගෙ සාක්කු වල රත්තරන් පුරවගෙන.. අපිට පාරෙන් යන්න දුන්නෙ නෑ..:angry:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    me okkoma pic lankan ewada ban. samaha pic adai dekke. :(

    ජීවිතන් අනියතන්
    මරණන් නියතන්...

    Niwan suwa ath wewaa !!
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔව් බං.. වතුර පෙවිලා හොස්පිට්ල් ඇඩ්මිට් කරපු කෙල්ලොන්ව රේප් කලානේ.. කනේ තිබිච්ච කරාඹු ගලවන් ගියානේ කන් පෙත්ත ඉරන්.. කැරි සමාජයක් බං..:(

    ඔය සුනාමිය වෙච්චි දවසෙ ගාල්ලෙ කළුවැල්ලෙ පොලීසියෙ උන් පිරිලා.. උන්ගෙ සාක්කු වල රත්තරන් පුරවගෙන.. අපිට පාරෙන් යන්න දුන්නෙ නෑ..:angry:

    :(:(:(:(:(

    :dull::dull::dull::dull:

    mehema lokeka ban api jeewath wenne :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(:(:(:(:(

    :dull::dull::dull::dull:

    mehema lokeka ban api jeewath wenne :dull:
    කතා කරලා වැඩක් නැහැ බං.. අන්තිමේ පිරිමින්ට ඉස්පිරිතාලෙට එන්න දුන්නෙත් නැහැ.. එක ගොඩේනේ ලෙඩ්ඩු දාලා හිටියෙ.. රෑ ඇවිත් කෙල්ලොන්ව රේප් කරලා කලබල අස්සෙ.. :(
     
    කතා කරලා වැඩක් නැහැ බං.. අන්තිමේ පිරිමින්ට ඉස්පිරිතාලෙට එන්න දුන්නෙත් නැහැ.. එක ගොඩේනේ ලෙඩ්ඩු දාලා හිටියෙ.. රෑ ඇවිත් කෙල්ලොන්ව රේප් කරලා කලබල අස්සෙ.. :(

    හෙණම ගහන්න ඕන බන්
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔව් බං.. වතුර පෙවිලා හොස්පිට්ල් ඇඩ්මිට් කරපු කෙල්ලොන්ව රේප් කලානේ.. කනේ තිබිච්ච කරාඹු ගලවන් ගියානේ කන් පෙත්ත ඉරන්.. කැරි සමාජයක් බං..:(

    ඔය සුනාමිය වෙච්චි දවසෙ ගාල්ලෙ කළුවැල්ලෙ පොලීසියෙ උන් පිරිලා.. උන්ගෙ සාක්කු වල රත්තරන් පුරවගෙන.. අපිට පාරෙන් යන්න දුන්නෙ නෑ..:angry:

    nodakin:frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හෙණම ගහන්න ඕන බන්
    තුන්වෙනි දවසෙ ඉස්පිරිතාලෙට හමුදාවෙන් දැම්මා..:yes: මල මිනී අරන් යනකොට අරන් යන උන් මාල, මුදු, කරාඹු ගලවා ගන්නවා.. අම්මටසිරි වෙන රත්තරන් තොගයක් බං ඒ කාලෙ එවුන් ගත්තෙ.. පොලීසියෙ උන් කළුවැල්ලෙ ඩියුටි දාලා හිටියා.. උන්ගෙ සාක්කු පුරවලා රත්තරන් වලින්.. මොකද ඒ පැත්තෙ තියෙන්නෙ ඔක්කොම රත්තරන් බඩු කඩනේ.. සුනාමිය ආපු දවසෙ කට්ටිය ඇවිත් කඩවල් කඩලා පිටි, බිස්කට් වගේ සීල් කරපු කෑම උස්සනවා විකාරෙන්..

    ඕක තමා බං අපේ මිනිස්සුන්ගෙ මනුස්සකම.. කොහොම උනත් බං බැහැලා වැඩ කරපු හෙන කොල්ලො සෙට් එකක් හිටියා.. හමුදාවෙ උන් ඇරෙන්න..සමහර කොල්ලො ග්ලවුස් එකක්වත් නොදා මල මිනී ඇද්දෙ.. කුණු වෙච්චා.. මිනී අදින්න වාහන පවා දුන්නා.. JCB දුන්නා..

    add ekakata niyamai
    :yes:
    ඔය අම්බුජා සිමෙන්ති වලින් හදපු කොටස විතරයි ඉතිරි උනේ සුනාමිය ආපු වෙලේ.. ඉතිරි ඔක්කොම කඩාගෙන ගියා.. දැන් ඕවා හොයන්නවත් නෑ.. අලුතින් හැදුවනේ බස් ස්ටෑන්ඩ් එක.. පට්ට කොලිටි දැන්.. උඩ තට්ටුවෙ කඩ තියෙනවා..:D
     
    :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පට්ට බන්..
    හොඳ photos ටිකක්... (+6)

    මම අද උදේ මටපුළුවන් හොඳම විදිහට නිසඳැසක් වගේ කරුණු ටිකක් ලියලා සුනාමි මතක සටහන් ගැන thread එකක් ලිය ලිය හිටියා... ලැප් එක battery law වෙලා warning නැතුවම off වෙලා ගියා බන්... පැයක් විතර මහන්සි වුනා... ආයේ ඉතින් දාන්න හිතුනේ නැහැ බන් එපා වෙලා ගියා අර ලියපු අදහසුත් අමතකයි පස්සේ...