෴අයිෆෝන් එක මොඩිෆයි කරමු (part 1)෴

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    උබේ තියෙන iOS version එක මොකක් ද?

    ඊයේ 5.1.1වලට අප්ඩේට් කලා. 4S එක තියෙන්නෙ මගෙ ලඟ අන්ලොක්.කලිනුත් මම ට්‍රයි කලා ඕක කරගන්න 5.1තියෙද්දිත්.ඒත් වාසියක් නෑ. :sorry::sorry: :frown::frown:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    ඊයේ 5.1.1වලට අප්ඩේට් කලා. 4S එක තියෙන්නෙ මගෙ ලඟ අන්ලොක්.කලිනුත් මම ට්‍රයි කලා ඕක කරගන්න 5.1තියෙද්දිත්.ඒත් වාසියක් නෑ. :sorry::sorry: :frown::frown:

    තාම full ජෙල්බ්රෙක් එකක් අවිත් නැ..
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මෙඅක්ට තාම Full ජෙල්බ්රෙක් එකක් ඇවිත් නේ . එක නිසා ටිකක ඉවසලා ඉන්න...

    ekath ehemada :(:(:(

    monaada tiyena honda applications

    godaak sthutie yaluwe
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    සෙල්ලන් දාන්න නං ජෙල්බ්රෙක් කරන වෙඅනවා .. ජෙල්බ්රෙක් කලාම font, sounds, icon, thmes වගේ ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන්.. ජෙල්බ්රෙක් කලාම කරන්න පුළුවන් දේවල් ගොඩයි..........
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    තාම full ජෙල්බ්රෙක් එකක් අවිත් නැ..

    මට ජේල්බ්‍රේක් කරන්න ඕන නෑ මචං.මට ඕන මේකෙ රට වෙනස් කරගන්න.වෙලාව පෙරවරු/පස්වරු විදියට පෙන්නගන්න ස්ක්‍රීන් එකේ. :):):):):rofl::rofl:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මට ජේල්බ්‍රේක් කරන්න ඕන නෑ මචං.මට ඕන මේකෙ රට වෙනස් කරගන්න.වෙලාව පෙරවරු/පස්වරු විදියට පෙන්නගන්න ස්ක්‍රීන් එකේ. :):):):):rofl::rofl:

    regional එක වෙනස් කරන්න තියෙන්නේ.
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    settings - genaral - international - region format -

    මෙන්න මේ විදියට කරන්න.

    ඒකෙ ශ්‍රී ලංකා කියල නෑ මචං.
    7698819_img_0699.jpg

    :(
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඒකෙ ශ්‍රී ලංකා කියල නෑ මචං.
    7698819_img_0699.jpg

    :(

    එහෙනං sorry තමයි , ඕකට patch එකක් තියෙඅනව එක දාන්න ජෙල්බ්රෙක් කරන්න ඕනේ ...