෴අහිමි පෙම෴

:love::love:
තුරුළු වී අහිමි හදකට
වින්ද පෙම් සුව සිව් වසරක් පුරාවට
කාලයයි මේ නික්ම යන්නට
සදා රැදෙනු ඇත මා හද පුරාවට

නැති වුනත් ඔබ මා නෙතු අද්දර
සදා රැදෙනු ඇත මා ඔබ හද අද්දර
අමතක නොකරන් මා ප්‍රිය සදාදර
මමයි ඔබේ අසම්මත ප්‍රියාදර

ලොවට හොරෙන් ඔබ මා හමු වූ
එ දවස් මතකයේ ඇත සොදුරු
දැතේ අතැගිලි සිත් සේ පැටලුනු අයුරු
අමතක නොකරනු මැන මියෙන තුරු

මිගාර

මගේම නිර්මාණයක්..
කොපි කරලා අහුවෙන්න එපා..
:growl::growl::growl:මරාගෙන මැරෙනවා..:growl::growl::growl:

my creations

my creations - 2

මගේ කලින් නිර්මාණ..
 
Last edited:

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ලොවට හොරෙන් ඔබ මා හමු වූ
    එ දවස් මතකයේ ඇත සොදුරු
    දැතේ අතැගිලි සිත් සේ පැටලුනු අයුරු
    අමතක නොකරනු මැන මියෙන තුරු
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    magul katha karanna epa yako..
    me wage boot ekak kapu ekek loweth na mama arenna..:(:(

    අනේ මචෝ හිනා වෙලා හිටහන්..දැන් උඔ කොච්චර නිදහස්ද....බැඳීම නැහැ....හරියට මිටින් හැරපු කුරුල්ලෙක් වගේනේ....අනික බුට් කෑවේ මේ ලෝකෙන්ම උඔ විතරද....දැන් මම දුක් වෙනවා බූට් එක නොකෑවට... එදා බුට් එක කෑව නම් අද මම සතුටින්..:rofl:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ

    :lol::(:shocked::baffled:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    අනේ මචෝ හිනා වෙලා හිටහන්..දැන් උඔ කොච්චර නිදහස්ද....බැඳීම නැහැ....හරියට මිටින් හැරපු කුරුල්ලෙක් වගේනේ....අනික බුට් කෑවේ මේ ලෝකෙන්ම උඔ විතරද....දැන් මම දුක් වෙනවා බූට් එක නොකෑවට... එදා බුට් එක කෑව නම් අද මම සතුටින්..:rofl:

    සිරා කොල්ලක් :D මොකද වුනේ උබට
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එළකිරි_කොල්ලා;13957856 said:
    මොකක් ද බන් ඒ කිව්ව් කතාවේ තේරුම..:( බැන්දට පස්සේ කිසිම සන්තෝසයක් නැද්ද බන්...

    කවුද නැහැ කිව්වෙ බං..ජීවිතේ සංකීර්ණ වෙනකොට හරිම බෝරිං බං....තාම තනිකඩ ජීවිතේ ඉඳලා පවුල් ජීවිතේට බැස්ස ගමන්නේ...එ හන්දා තනිකඩ ජීවිතේ කොච්චර සැහැල්ලුද කියලා හිතුනා..

    බැන්දම...ගෙවල් හදන්න..ළමයි හදන්න...වාහානයක් කාරිය ගන්න..මහ ගෙදරත් එක්ක පවුල බැලන්ස් එකේ අරන් යන්න...එපාවෙන ජාති ගොඩයි...:dull:.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සිරා කොල්ලක් :D මොකද වුනේ උබට

    වෙන්න ඔනි හරිය ඔක්කොම වුනා බං...දැන් ඉඳලා වැඩක් නැහැ....:rofl::rofl:
    ඒකනේ මුට කිව්වේ දැන් සන්තොසෙන් හිටපං කියලා...:rofl:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    කවුද නැහැ කිව්වෙ බං..ජීවිතේ සංකීර්ණ වෙනකොට හරිම බෝරිං බං....තාම තනිකඩ ජීවිතේ ඉඳලා පවුල් ජීවිතේට බැස්ස ගමන්නේ...එ හන්දා තනිකඩ ජීවිතේ කොච්චර සැහැල්ලුද කියලා හිතුනා..

    බැන්දම...ගෙවල් හදන්න..ළමයි හදන්න...වාහානයක් කාරිය ගන්න..මහ ගෙදරත් එක්ක පවුල බැලන්ස් එකේ අරන් යන්න...එපාවෙන ජාති ගොඩයි...:dull:.
    ම්ම්ම්.කසාද බඳින එක හිතන තරම් සැහැල්ලු නැහැ වගේ..:rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එළකිරි_කොල්ලා;13957936 said:
    ම්ම්ම්.කසාද බඳින එක හිතන තරම් සැහැල්ලු නැහැ වගේ..:rofl:

    බැඳපු අලුත නම් පට්ට ජොලි..:rofl:..ඒත වගකීම් වැඩි වෙන්න වෙන්න, එව්ව මතක් වෙන්න වෙන්න ජොලිය නිකම්ම ලිස්සලා යනවා...:lol::lol:
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    repost menna link eka'':yes:
    link
    මොකද බන් මේ අනුන්ගේ ත්‍රෙඩ් එකකට පැනල පිස්සෙක් වගේ හැසිරෙන්න... මොකද මචෝ පවුල් ජිවිතේ අවුල් නම් මචෝ බවනාවක් කරගන්න.. :lol::lol:
     
    මොකද බන් මේ අනුන්ගේ ත්‍රෙඩ් එකකට පැනල පිස්සෙක් වගේ හැසිරෙන්න... මොකද මචෝ පවුල් ජිවිතේ අවුල් නම් මචෝ බවනාවක් කරගන්න.. :lol::lol:

    හා හා උබල මේක ඇතුලේ මරාගන්න එපා
    මගේ හැකියාව ගැන මම තෘප්තිමත්
    මට ඒ ඇති..

    any way tnx prathapa89 :):)