෴ආදරණිය අයියේ෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴ආදරණිය අයියේ෴

    ආදරණීය අයියේ,

    මං දන්නවා ඔයා අනිවා මේක කියවන්න එන බව.. අයියේ, අපි අද හවස ලොකු අම්මලගෙ ගෙදර යනවා.. යතුර අල්ලපු ගෙදර අක්කට දුන්නා.. අම්මා කිව්වා " බත් බෙදලා මේස උඩ තිබ්බා, ඒක කන්න " කියන්න කියලා..
    බුදු සරණයි අයියේ.. මීට ආදරණීය මල්ලී..
     
    Last edited:
    • Like
    Reactions: Kasippu Sira

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕක තමයි කිවුවේ වැඩිය නිදිමරන්න එපා මොලේට බලපානවා කියල කෝ ඇහැව්වද ?ඇහැව්වද ??ඇහැව්වද ???
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    6NtgJ5.gif
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඡන්දෙ ආතල් එක ගන්නත් නැ අර crazypussy උකන්නා හැම thread එකටම hive බෙට්ටක් දාලා යනව :angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආදරණීය අයියේ,

    මං දන්නවා ඔයා අනිවා මේක කියවන්න එන බව.. අයියේ, අපි අද හවස ලොකු අම්මලගෙ ගෙදර යනවා.. යතුර අල්ලපු ගෙදර අක්කට දුන්නා.. අම්මා කිව්වා " බත් බෙදලා මේස උඩ තිබ්බා, ඒක කන්න " කියන්න කියලා..
    බුදු සරණයි අයියේ.. මීට ආදරණීය මල්ලී..

    වයර්ද බොට ???
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ඕක තමයි කිවුවේ වැඩිය නිදිමරන්න එපා මොලේට බලපානවා කියල කෝ ඇහැව්වද ?ඇහැව්වද ??ඇහැව්වද ???:P:P
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ආදරණීය මල්ලියේ, මම මේක දකින්න පරක්කු උනාද මන්ද. අල්ලපු ගෙදර අක්කාගෙන් මම පුරුද්දට වගේ ඇහුව යතුර ඔයාට දීල ගියාද කියල. එයා කිව නැ මල්ලි අමතක වෙන්න ඇති කමක් නැ ඔයා අදට අපේ ගෙදර ඉන්න කියලා. එයා කන්නත් දුන්න. අපරාදේ කියන්න බැ හොදට සැලකුව. එක අතකින් මේක කලින් දැක්ක නැති එක හොදයි ;)
    මීට ආදරණීය අයියා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආදරණීය මල්ලියේ, මම මේක දකින්න පරක්කු උනාද මන්ද. අල්ලපු ගෙදර අක්කාගෙන් මම පුරුද්දට වගේ ඇහුව යතුර ඔයාට දීල ගියාද කියල. එයා කිව නැ මල්ලි අමතක වෙන්න ඇති කමක් නැ ඔයා අදට අපේ ගෙදර ඉන්න කියලා. එයා කන්නත් දුන්න. අපරාදේ කියන්න බැ හොදට සැලකුව. එක අතකින් මේක කලින් දැක්ක නැති එක හොදයි ;)
    මීට ආදරණීය අයියා

    :shocked:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ආදරණීය මල්ලියේ, මම මේක දකින්න පරක්කු උනාද මන්ද. අල්ලපු ගෙදර අක්කාගෙන් මම පුරුද්දට වගේ ඇහුව යතුර ඔයාට දීල ගියාද කියල. එයා කිව නැ මල්ලි අමතක වෙන්න ඇති කමක් නැ ඔයා අදට අපේ ගෙදර ඉන්න කියලා. එයා කන්නත් දුන්න. අපරාදේ කියන්න බැ හොදට සැලකුව. එක අතකින් මේක කලින් දැක්ක නැති එක හොදයි ;)
    මීට ආදරණීය අයියා

    මල්ලිටද ? :rolleyes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආදරණීය මල්ලියේ, මම මේක දකින්න පරක්කු උනාද මන්ද. අල්ලපු ගෙදර අක්කාගෙන් මම පුරුද්දට වගේ ඇහුව යතුර ඔයාට දීල ගියාද කියල. එයා කිව නැ මල්ලි අමතක වෙන්න ඇති කමක් නැ ඔයා අදට අපේ ගෙදර ඉන්න කියලා. එයා කන්නත් දුන්න. අපරාදේ කියන්න බැ හොදට සැලකුව. එක අතකින් මේක කලින් දැක්ක නැති එක හොදයි ;)
    මීට ආදරණීය අයියා

    :shocked::lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ආදරනීය මල්ලි.අක්කා යතුර එයාගෙ පෙට්ටගමට දාල වහල.අක්කගෙ පෙට්ටගම අරින යතුර එයාගෙ කොල්ල ලගලු. :sorry: