ඉස්සර වගේ ආතල් ලව් සීන් දැන් ඉස්කෝලේ යන කොල්ලන්ට ඇත්තෙත් නෑ බං...
කෙල්ලට ට්‍රයි කරන කාලේ තමා පට්ට ආතල්...
ඉස්කෝලේ ඇරිච්ච ගමන් බෑග් එකත් එක අන්ඩකින් එල්ලගෙන දුවනවා කෑල්ල බලන්න යන්න එකී බස් එකට නගින්න කලින්...
ඊට පස්සේ ගිහිං යන්තන් හිනාවක් දාල හීනියට පොඩ්ඩක් අත වනනවා එච්චර තමයි ඉතිං..
ඒ කාලේ ආදරේ හෙන බොළදයි, එත් පට්ට සුන්දරයි..
ඒ උනාට ඒ වගේ දේවලුත් ජීවිත වල තියෙන්න ඕනේ බං..
දැන් උනත් මේක ටයිප් කරද්දීත් පරණ හුකාරිස් ලව් කෝස් මතක්වෙලා හිනා යනවා..
අපි ඒ කාලේ කරපු ලව් එකයි දැන් ඉස්කෝලේ කොල්ලෝ කරන ලව් එකයි අතර මාර පරතරයක් තියෙනවා බං..