෴උඩරට මැණිකේ දුම්රියෙන් බදුල්ලට෴ - come with me....!

Palitha101

Member
Sep 8, 2009
195
10
0
homagama
උඩර‍ට මැණිකේ

අපි ගමන ආරම්භ කලේ වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන්



fdeea1b3cd5d07d304bb51f50b6418976g.jpg



ගාඩ් අපේ ටිකට් චෙක් කරනවා

8252322e8eb50a8ddc582422df355adf6g.jpg



යාන්ගල්මෝදර (දුම්රිය මාර්ගය හා කොළඹ කුරුණෑගල මහා මාර්ගය)

b5c20637f2e87fb4aaf8e1cd94fa7d676g.jpg



කඩුගන්නාව ආසන්නයේ

858f9aada7b7aa4d85ff2593c3173d2e6g.jpg



ගම්පොළ ආසන්නයේ

c0c22c083bf36742c2916def4142e26d6g.jpg




අම්බුළුවාව ගම්පොළ දුම්රිය ස්ථානයේ සිට

71c0e80ef5f5ed32c482e4ac07b1f2706g.jpg




ea5d03b71920fa228290e0d5679466d36g.jpg



පිටුපස මැදිරියේ සිට

0e088efb4d7a14cbef0c4ea0683890e66g.jpg


ae8d7b4dc81b1605fbd1bf0f1582731a6g.jpg



වියළි දේශගුණයේ සිට සෞම්‍ය දේශගුණයට

190160e4822adc1aedbcc77a98b7af7e6g.jpg



හැටන් දුම්රිය ස්ථානයෙන් දුම්රිය එන්ජිම තුලට

f4de4f20d46f15c5ead66f89bb2f32ac6g.jpg



0f18fd7c8d2f9c5871759a112c37e8026g.jpg




cc7df72fa86de0f084506a50097dc9c76g.jpg



ලංකාවේ දිගම බිංගෙය - සිංගිමලේ

9e286932065a3d0ac62c7218f35d021d6g.jpg



බිංගෙය තුල

540fa087a97b70c61c0e03b79bd2b1596g.jpg


a1d4a79b6371ff91b2cd28619b061cc36g.jpg



බිංගෙයින් එළියට පැමිණෙන දුම්රිය

f2dfa292334778e14541789dde2744106g.jpg



එන්ජිමේ සිට පිටුපස මැදිරි

75bd7a84ef2cde5161b11fbb46120f566g.jpg



අපේ රියදුරු මහතා

8b12a1db73b6764f1d1e873746ffc3786g.jpg



සෙන්ට් ක්ලේයාර් දිය ඇල්ල දුම්රියේ සිට

9c1813d3886b51d940a8633e508b16566g.jpg


7e7f6ab72d44d33c514c875792de88226g.jpg


d52d6ec94fbf55cac1fc06665165983f6g.jpg



ඉහළ කොත්මලේ නිවාස ව්‍යාපෘතිය

590530836bd3df2dbc43e4dccbd4c1ee6g.jpg



ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය

fedeb0eb11cdbad885c4d74d9f999bea6g.jpg



තවත් බිංගෙයක් තුලට

4cc66451e8efd6b69b9809d5da69e5816g.jpg



වැලිමඩ සානුව හා කඳු පංතිය

ff445addc5f9dbf65979b137be4dc9c66g.jpg



තවත් සුන්දර ඉසව්වක් හරහා...

526acc3a50cd3adfc26a55b5d35606d06g.jpg


fef92957c12954d1b451c3d293ac7a8f6g.jpg


fa9846733ed8f090e83f2077b9baaf496g.jpg



ග්‍රේට් වෙස්ටන් දුම්රිය ස්ථානයේ.....

27f97a9811a050b87ddbcde4f2f0b5e36g.jpg



පාලමක් මතින්

388bf7dcf5f1e614eb6cca546949d5426g.jpg



අප පසුකල පාලම

b608c696ba73b14bead2a53d9bbbcc6b6g.jpg



අ‍ඹේවෙල ගොවිපල පිටුපසින්...

51de449cf1837b1dc3f3ea79b07a4cf96g.jpg



ලංකාවේ උසම දුම්රිය ස්ථානය

22bf08cf96f74f2bd4dd4b84d609cccc6g.jpg


97710583b315905e03d2b1c38bbf01b56g.jpg




දුම්රිය මාර්ගයේ උසම ස්ථානය
(මෙම ස්ථානයෙන් පසුව ඇත්තේ බෑවුමයි. මෙතෙක් දුර ඉහළට ඇදුනු දුම්රිය මෙතැන් සිට පල්ලම බැසීමට පටන් ගනී.)

1255dfe28a7f289284adf7586c6c09326g.jpg




මෙම බිංගෙයට ඇතුලුවීමට පෙර ඇති දේශගුණයට වඩා වෙනස් දේශගුණයක් (වියළි දේශගුණයක්) බිංගෙයින් පිටතට පැමිණෙන විට පවතී

380179fc619baceab99c52b1070fb9b56g.jpg



අඳුර මැදින් ඉදිරිය‍ටම...

c2df88a413ce87acfa421416ade3986d6g.jpg



:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

අඳුරත් වර්ෂාවත් නිසා මෙතැන් සිට බදුල්ල දක්වා ඡයාරූප ගැනීමට නොහැකි විය





දෙමෝදර ආරුක්කු නමයේ පාලම

03561cbb956e90c39e10ce1df567194f6g.jpg





මීළඟට





බදුල්ල හා නාවලපිටිය අවට ඡයාරූප පෙළක් ........!

:):):):):):):):):):):):)





කොළඹ කොටුව - බදුල්ල දුම්රිය කාල සටහන


32cdd83db0794b0040db322df097de256g.jpg

awa aa
 

adflavion

Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    BUMP
    ගොඩක් ස්තුතිය් යාලුවා. නියම shots ටිකක් ගහලා තියෙන්නෙ. ලන්කාවෙ අගය/ලස්සන මේව දකිනකොට තමා තෙරෙන්නෙ.
     
    • Like
    Reactions: lasa.lasa

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    මේක බලද්දී මට මතක් උන Unstoppable Film එක Train එකක් ගැන තියෙන සිරාම Film එකක්
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    bump.good machan

    matath yanna asay ban,
    eth kawada yanna labewida??
    rep+


    මේක බලද්දී මට මතක් උන Unstoppable Film එක Train එකක් ගැන තියෙන සිරාම Film එකක්

    lassanai

    Rep added ++


    thanks machanla...!