෴උඩරට මැණිකේ දුම්රියෙන් බදුල්ලට෴ - come with me....!

Bole121

Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    Niyamai...But Udarata Meniketa Hugak laginma Sarasavi Uyanath Famous neda.1pic 1kwath danna tibuna Sarasavi Uyaneth...
    Kohoma wunath post 1nam niyamai....

    සරසවී උයන තියෙන්නේ නුවර පේරාදෙණිය අතර ඒක නුවර ඉදන් එනකොට විතරයි හම්බවෙන්නේ. බදුල්ල කෝච්චිය පේරාදෙණියෙන් හරවන නිසා සරසවි උයන පාස් කරන් නැ
     
    • Like
    Reactions: lasa.lasa

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    good job frnd.. rep +

    thanks!
    සරසවී උයන තියෙන්නේ නුවර පේරාදෙණිය අතර ඒක නුවර ඉදන් එනකොට විතරයි හම්බවෙන්නේ. බදුල්ල කෝච්චිය පේරාදෙණියෙන් හරවන නිසා සරසවි උයන පාස් කරන් නැ

    :yes::yes::yes:

    nice macho...

    mare maru.................

    thanks!
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,059
    388
    83
    සිංහලදීපේ
    11.gif
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මේක මට මිස් වෙලානෙ බං.
    එක්ස්පෝ නැති කාලෙ පරණ උඩරට මැණිකෙ දකින්නත් ආසයි බං :cool::cool:
    අනිතිමට තියෙන්නෙ නයිට් මේල් එක නේද.M5 එකක් එක්ක :D:D
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    අම්මටසිරි.. පට්ටම ටුවර් එකක්නේ..
    9.gif

    කොහොමද බං එන්ජින් රූම් එක ඇතුළට ගියේ.. :baffled: විශේෂ අවසරයක් ගත්තද..?:oo:
    එහෙම නැත්තං උඹ රජයේ තද කෙනෙක්ද..?:P
    නියම ත්‍රෙඩ් එකක්..
    11.gif

    බොහොම ස්තූතියි බෙදා ගත්තට..:)
    මමත් මැරෙන්න කලින් යන්න හිතන් ඉන්න ටුවර් එකක් ඕක..:dull: