ඒක නම් ඇත්ත සචියො.. ඔය වගේ කෙල්ලො ඕන තරම් ඇති.. මම කිව්වනේ අනිත් එවුන් එක්ක අනිවා කතා කරනවා කියලා.. ඒක කොහොම හරි කරනවා..![]()
ඊයෙ රෑ ඉඳන් ලිව්වෙ බං.. ඒකයි එළකිරි ආවෙ නැත්තෙත්.. ඒත් ලස්සනට ලියාගන්න බැරි උනා..


.හිතට වදින කතාවක් මේ.
ජීවිතත් හරිම පුදුමයි.මේ වගේ කතා තව කොච්චර හැංගිලා ඇතිද.බඩුවක් බඩුවක් කියලා නමින් ගැරහුවට ඒ මනුස්සයන්ගෙ හිත් දන්නෙ එයාලමයි.විනාඩි ගනනක සතුටක් හොයාගෙන ගිහින් පස්සෙ ඒ සතුට ලබා දුන්නු මනුස්සයවත් තමන්ගෙ යාළුවො අතර බෙදන කාලෙක,මේවා උතුම් වැඩනියමයි බඩී.මේ දේ ලියන්න කාපු කට්ට හිතා ගන්න පුළුවන්![]()
.හිතට වදින කතාවක් මේ.
ජීවිතත් හරිම පුදුමයි.මේ වගේ කතා තව කොච්චර හැංගිලා ඇතිද.බඩුවක් බඩුවක් කියලා නමින් ගැරහුවට ඒ මනුස්සයන්ගෙ හිත් දන්නෙ එයාලමයි.විනාඩි ගනනක සතුටක් හොයාගෙන ගිහින් පස්සෙ ඒ සතුට ලබා දුන්නු මනුස්සයවත් තමන්ගෙ යාළුවො අතර බෙදන කාලෙක,මේවා උතුම් වැඩ

සහෝ මෙතන දැන් මම සම්පූර්ණ විස්තරේ එලි කරනවා හොදේතොපි වගේ ගස් බල්ලන්ට මේවා ආදර්ශ සහෝ![]()
,කතාවේ ඩිල්ෂාන් කියන්නෙ කවුද කියලා කියන්නද
.නැති නම් කට වහගෙන ඉන්නවද
edition=maheshiසහෝ මෙතන දැන් මම සම්පූර්ණ විස්තරේ එලි කරනවා හොදේ,කතාවේ ඩිල්ෂාන් කියන්නෙ කවුද කියලා කියන්නද
.නැති නම් කට වහගෙන ඉන්නවද
![]()
තැන්ක්ස් අනේ.
ඔයාට විතරයි තේරුනේ.
මොනවා උනත් මෙහෙම එළිපිට ගහපන් බන්.අවුලක් නෑ
තැන්ක්ස් අනේ.ඔයාට විතරයි තේරුනේ.
මොනවා උනත් මෙහෙම එළිපිට ගහපන් බන්.අවුලක් නෑ
![]()

සහෝ මෙතන දැන් මම සම්පූර්ණ විස්තරේ එලි කරනවා හොදේ,කතාවේ ඩිල්ෂාන් කියන්නෙ කවුද කියලා කියන්නද
.නැති නම් කට වහගෙන ඉන්නවද
![]()
ඔයාල වගේ අයට මේවා සැබෑ ආදර්ශ.. 

උඹේද?wedding ekata lasthida![]()
කියන නිසාම මම උඹේ වයිෆා එක්ක නිදාගන්නම් බන්
.කවද්ද වෙඩින් එක?
සහෝ බඩියට මම විස්තරේ කීවේ හුඟක් විශ්වාසෙටඔයාල වගේ අයට මේවා සැබෑ ආදර්ශ..
තව කල් තියනව හැදෙනව නම්..
දැනටමත් ජුන්ඩ ගෙන් අල්ලල පොලේ ගහල හරි ඔයාව ටිකක් හරි යහ මගට ගත්තු ඒ උදාර නැගණියට අපේ ප්රණාමය![]()
.ඌ ඒක ඒ විදිහටම රැකලා තියනවා
.ඒත් කුප්ප කතා අහගෙන තවත් මට මේ දේ නොකියා ඉන්න බෑ
.මතකයි නේද එදා නයිට් ක්ලබ් එකේ දාපු පෝස්ට් එක අර ද ශොට් කියන බුවා.
.ඒක කියෝපු එවුන් දන්නවා උබේ හැටි සහෝ
.හැදෙන්න සහෝ.මනුස්සයෙක් විදිහට ලෝකෙට වැදගත් යමක් කරන්න උත්සහ ගන්න
.බොක්කෙන්මයි කියන්නෙ
සහෝ බඩියට මම විස්තරේ කීවේ හුඟක් විශ්වාසෙට.ඌ ඒක ඒ විදිහටම රැකලා තියනවා
.ඒත් කුප්ප කතා අහගෙන තවත් මට මේ දේ නොකියා ඉන්න බෑ
.මතකයි නේද එදා නයිට් ක්ලබ් එකේ දාපු පෝස්ට් එක අර ද ශොට් කියන බුවා.
උබේ පත්තරේම දිග ඇරලා තිබුනේ![]()
.ඒක කියෝපු එවුන් දන්නවා උබේ හැටි සහෝ
.හැදෙන්න සහෝ.මනුස්සයෙක් විදිහට ලෝකෙට වැදගත් යමක් කරන්න උත්සහ ගන්න
.බොක්කෙන්මයි කියන්නෙ
![]()
කොහෙද කවදද..
මෙන්න සහෝ ඔයාගෙ පුරාජේරුව
මොකද්ද ඒ ෂොට් කියන්නෙ කව්ද ?කොහෙද කවදද..
ඔයාගෙ ඇවටාර් එක කනාවට දැක්කමත් කට්ටියට පැනඩෝල් පෙට්ටි පිටින් මතක් වෙන්නෙ මොකද කියල මේකෙ ඉන්න කොල්ලයි බල්ලයි සේරම දන්නව සහෝ..![]()

මකා දමන ලදී