||෴කොමඩු ගෙඩියේ කැටයම් කලාව෴||

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    ||෴කොමඩු ගෙඩියේ කැටයම් කලාව෴||

    කෑම මේස හැඩගන්වන්නට විවිධ දේ ‍භාවිතා කරති.
    ආහාර සදහා උපයෝගී කැරගන්නා ද්‍රව්‍ය භාවිතා කරමින් අනේක විධ රටාවන් මවන සූපවේදීහු අතර ජනප්‍රිය දෙයකි කොමඩු.
    මේ කොමඩු ගෙඩි භාවිතයෙන් සාදන ලද අපූරු කැටයම් සමූහයකි.

    part-0121.jpg


    part-0111.jpg


    part-0101.jpg


    part-0081.jpg


    part-0071.jpg


    part-0061.jpg


    part-005-600x6001.jpg


    part-004-475x6001.jpg


    part-0031.jpg

     
    Aug 18, 2011
    6,147
    788
    0
    පට්ට පට පට. මේවා ලංකාවේ තියෙනවද??? වෙඩිං එකක්, පාටි එකක් වගේ ෆංශන් එකකට මේවා හදලා තියන්න පුලුවන් නම් සිරා :):) පාටි එක ඉවර වුනාම මේක කන්නත් පුලුවන් :lol::lol: අපතේ යන්නෙත් නෑ :rofl::rofl::P:P
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    මොන කැටයම්ද බන් ....අපේ උන්ට අහු උනානම් බලන්න තිබ්බ... එලඟ දවසේ උදේට තමයි කැටයම් බලන්න වෙන්නේ

    මොනවා උනත් පට්ට කැටයම් ටික

    oz05.png
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    අඩේ.. පට්ටයි ඇ...
    part-0121.jpg

    You must spread some Reputation around before giving it to hacker T again.
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16406311 said:
    පට්ට පට පට. මේවා ලංකාවේ තියෙනවද??? වෙඩිං එකක්, පාටි එකක් වගේ ෆංශන් එකකට මේවා හදලා තියන්න පුලුවන් නම් සිරා :):) පාටි එක ඉවර වුනාම මේක කන්නත් පුලුවන් :lol::lol: අපතේ යන්නෙත් නෑ :rofl::rofl::P:P

    ඔව් මචෝ එක ඇත්ත,, ඔන්න රේප් බැක් හොදේ :):)
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    මං ඉපදුනේ නෑ එදා.....:dull::dull::rofl:

    එදා මගේ ලැප් එක ගියා බං.....
    අකුණක් වැදිලා...........:angry::dull:
    අප්පට සිරි මගේ බලවත් කණගාටුව මට තේරෙනවා කොච්චර හිතට දුකද කියලා :):)
    අකුණට අකුණක් ගහන්න ඕනි නේ මේ අපරාදෙට :dull::dull: