෴කොලිටියට Film බලන්න සුපිරි Player එක෴

Manash

Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    කොලිටියට වැල් බලන්න සුපිරි බාන්ඩයක් අරගන්න ජයගන්න :nerd::nerd:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    Splash-PRO-EX-logo.png


    මේක ෆ්‍රී දෙන එකක් නෙමෙයි නිසා මුලින්ම ටොරන්ට් වලින් සොෆ්ට්වෙයාර් එක බාගන්න..:yes:

    ඩිරෙක්ට් ලින්ක් එකත් ඇති..

    Code:
    http://kat.cr/splash-pro-ex-v1-13-2-with-key-tordigger-t8920985.html#main
    
    https://mega.co.nz/#!LwNzATzZ!5JOHlkpFF4sG_t7-IRXWDuyMClBj2Yay50WYJdzPAOQ
    මෙහෙමයි Install කරගන්නෙ..:cool:

    K-Lite Codec Pack 9.50 (Full)
    මේක දාලා නැත්තං අනිවා දාගන්න..

    Code:
    [SIZE=4]http://filehippo.com/download_klite_codec_pack/tech/13701/
    [/SIZE]

    මුලින්ම Internet Disconnect කරලා ඉන්න..:dull:

    O1i1Y1s.png


    ඊට පස්සෙ සාමාන්‍ය විදියට Install කරගෙන Player එක Open කරන්න.. Right Click කරලා About යන්න..:)

    YhG1lOn.png


    Click කලාම එන බොක්ස් එකේ License for: කියන තැනට කැමති නමක් දීලා අනිත් එකට Serial Number එක දෙන්න.. (Download කරපු Software එකේ Notepad එකක් ඇති..)

    jeajhVS.jpg


    දැන් Player එක Close කරලා MS Paint ඕපන් කරගෙන මේ විදියට මොකක් හරි කුරුටුබලියක් අඳින්න..:lol:

    7pMdNpX.png


    ඇඳලා ico_update කියන නමින් PNG එකක් විදියට Save කරන්න..:yes:

    4v2psyz.png


    ඒ Save කරපු ico_update.png එක C:\Users\User Name\AppData\Local\Mirillis කියන තැනට ගිහින් Past කරන්න..:frown: ඊට පස්සෙ ඒ Image එක උඩ Right Click කරලා Read Only කියන එකට ටික් කරලා Save කරන්න..:dull:

    JX5Mut7.png


    දැන් Player එක Open කරගන්න.. Open කරලා Video එකක් Play කරන්න.. ඔය පිංතූරෙ තියෙන විදියට ඊට පස්සෙ Playback Option යන්න.. ගිහින් කැමති විදියට වෙනස් කරගන්න..:cool: Demo Mode එක ඊට පස්සෙ අයින් කරල දාන්න..:yes: ඒක තියෙන්නෙ වීඩියෝ එකේ වෙනස බලාගන්න..:nerd:

    NJT30xu.png


    වෙනස දුටුවාද සිංහලයො..:frown:

    mAqibIM.png


    අඩා මරුනේ
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    තැන්ක්ස් සහෝ .... අදමයි දන්නෙහ් මෙහෙම එකක් තියෙනවාහ් කියලාහ් :cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තැන්ක්ස් සහෝ .... අදමයි දන්නෙහ් මෙහෙම එකක් තියෙනවාහ් කියලාහ් :cool:
    :sorry:

    x265 HEVC Play wenawada bn?
    ඔය ප්ලේ වෙන්නෙ නැහැයි කියන්නෙ කස්ටිය..:( අනේ මන්දා බං මං බලපු හැම ෆිල්ම් එකම වගේ මේකෙන් තමා බැලුවෙ.. ඔක්කොම වැඩ..:sorry:

    වේසි ඔච්චර මෙරෙන්න ඕනද වේසි

    https://kat.cr/splash-pro-ex-1-13-2-repack-portable-by-d-akov-t9239405.html

    download කරා install කරා..
    එච්චරයි..
    ඒක මං බෑවෙ නෑ බං පෝටබල් කියල ගහල තිබිච්ච නිසා..:(

    දැම්ම, වැඩ නෑ
    9.50 නෙවේ 11.1.7 දැම්මේ. අළුත්ම එක
    :(
    මගේ වැඩනේ බං දාන දාන එක.. මාරම අවුලක් ඒක..

    කොලිටියට වැල් බලන්න සුපිරි බාන්ඩයක් අරගන්න ජයගන්න :nerd::nerd:
    :lol:

    අඩා මරුනේ
    :yes:

    අම්මපා දන්නේ මතක් උනේ :confused:
    :lol:
     
    • Like
    Reactions: isuru_feat

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,829
    3,412
    113
    :yes::cool:
    video quality එක අතින් මේකට ගහන්න එකක් නැහැ චමි
    ඒත් sound නම් km එකේ තරම් මේකේ quality නැහැ බන්


    KMPlayer හොඳයි බං 3D ෆිල්ම්ස් බලන්න.. මොකද ඒක SBS දාගෙන 3D මොනිටර් එකක් නැති උනත් බලන්න පුළුවන් නිසා.. මේකෙ 3D බලන්න බෑ.. ඒත් වීඩියෝ වල කොලිටි එක හදන්න පුළුවන්.. දාලා වෙනස බලපංකො.. Demo Mode එකක් තියෙනවා.. මං දාපු ලාස්ට් පික් එක බලපං..:cool:

    :):)