මැක්සා බඩියෝ. මෙච්චර දවස් මං පාවිච්චි කලේ media player classic එක. ඒත් am gonna love this. මේ එක්කම ඕඩියෝ enhance කරගෙන පට්ට සවුන්ඩ්ස් අහන්න ඕන නම්. SRS AUDIO ESSENTIALS දාගන්න. ඒක නැත්තම් DFX AUDIO ENHANCER එක දාගන්න. (ටොරන්ට් තිබේ
) හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් එක්ක සවුන්ඩ් කාඩ් එකකුත් තිබ්බනම් හොඳ output එකක් ගන්න පුලුවන් වෙයි.
රෙප්++
) හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් එක්ක සවුන්ඩ් කාඩ් එකකුත් තිබ්බනම් හොඳ output එකක් ගන්න පුලුවන් වෙයි.රෙප්++



