![]()
මේක ෆ්‍රී දෙන එකක් නෙමෙයි නිසා මුලින්ම ටොරන්ට් වලින් සොෆ්ට්වෙයාර් එක බාගන්න..
ඩිරෙක්ට් ලින්ක් එකත් ඇති..
මෙහෙමයි Install කරගන්නෙ..Code:http://kat.cr/splash-pro-ex-v1-13-2-with-key-tordigger-t8920985.html#main https://mega.co.nz/#!LwNzATzZ!5JOHlkpFF4sG_t7-IRXWDuyMClBj2Yay50WYJdzPAOQ
K-Lite Codec Pack 9.50 (Full)
මේක දාලා නැත්තං අනිවා දාගන්න..
[/SIZE]Code:[SIZE=4]http://filehippo.com/download_klite_codec_pack/tech/13701/
මුලින්ම Internet Disconnect කරලා ඉන්න..
![]()
ඊට පස්සෙ සාමාන්‍ය විදියට Install කරගෙන Player එක Open කරන්න.. Right Click කරලා About යන්න..
![]()
Click කලාම එන බොක්ස් එකේ License for: කියන තැනට කැමති නමක් දීලා අනිත් එකට Serial Number එක දෙන්න.. (Download කරපු Software එකේ Notepad එකක් ඇති..)
![]()
දැන් Player එක Close කරලා MS Paint ඕපන් කරගෙන මේ විදියට මොකක් හරි කුරුටුබලියක් අඳින්න..
![]()
ඇඳලා ico_update කියන නමින් PNG එකක් විදියට Save කරන්න..
![]()
ඒ Save කරපු ico_update.png එක C:\Users\User Name\AppData\Local\Mirillis කියන තැනට ගිහින් Past කරන්න..ඊට පස්සෙ ඒ Image එක උඩ Right Click කරලා Read Only කියන එකට ටික් කරලා Save කරන්න..
![]()
දැන් Player එක Open කරගන්න.. Open කරලා Video එකක් Play කරන්න.. ඔය පිංතූරෙ තියෙන විදියට ඊට පස්සෙ Playback Option යන්න.. ගිහින් කැමති විදියට වෙනස් කරගන්න..Demo Mode එක ඊට පස්සෙ අයින් කරල දාන්න..
ඒක තියෙන්නෙ වීඩියෝ එකේ වෙනස බලාගන්න..
![]()
වෙනස දුටුවාද සිංහලයො..
![]()
අම්මපා දන්නේ මතක් උනේකොලිටියට වැල් බලන්න සුපිරි බාන්ඩයක් අරගන්න ජයගන්න![]()

වේසි ඔච්චර මෙරෙන්න ඕනද වේසි
https://kat.cr/splash-pro-ex-1-13-2-repack-portable-by-d-akov-t9239405.html
download කරා install කරා..
එච්චරයි..
තැන්ක්ස් සහෝ .... අදමයි දන්නෙහ් මෙහෙම එකක් තියෙනවාහ් කියලාහ්![]()
x265 HEVC Play wenawada bn?
අනේ මන්දා බං මං බලපු හැම ෆිල්ම් එකම වගේ මේකෙන් තමා බැලුවෙ.. ඔක්කොම වැඩ..
වේසි ඔච්චර මෙරෙන්න ඕනද වේසි
https://kat.cr/splash-pro-ex-1-13-2-repack-portable-by-d-akov-t9239405.html
download කරා install කරා..
එච්චරයි..

දැම්ම, වැඩ නෑ
9.50 නෙවේ 11.1.7 දැම්මේ. අළුත්ම එක

කොලිටියට වැල් බලන්න සුපිරි බාන්ඩයක් අරගන්න ජයගන්න![]()
අඩා මරුනේ
අම්මපා දන්නේ මතක් උනේ![]()
video quality එක අතින් මේකට ගහන්න එකක් නැහැ චමි
ඒත් sound නම් km එකේ තරම් මේකේ quality නැහැ බන්
KMPlayer හොඳයි බං 3D ෆිල්ම්ස් බලන්න.. මොකද ඒක SBS දාගෙන 3D මොනිටර් එකක් නැති උනත් බලන්න පුළුවන් නිසා.. මේකෙ 3D බලන්න බෑ.. ඒත් වීඩියෝ වල කොලිටි එක හදන්න පුළුවන්.. දාලා වෙනස බලපංකො.. Demo Mode එකක් තියෙනවා.. මං දාපු ලාස්ට් පික් එක බලපං..

