පමා වෙලා ඉන්න අපට පටන් ගන්න හොඳ තැනක් මෙන්න බුදු රජාණන් වහන්සේම දේශනා කරල තියෙනවා:
සැබෑ ශ්රාවකයාද ඔබ
මෙතන කියනවා අප්රමාදී විය යුතුයි කරුණු තුනක් සම්බන්ධයෙන්:
ධර්මයේ හැසිරෙන්න පුළුවන් තැනක ජීවත් විය යුතුයි.
කළ්යාණමිත්රයන් ආශ්රය කළ යුතුයි.
ඉන්ද්රිය සම කරමින් දියුණු කළ යුතුයි. මේ ඉන්ද්රිය තමයි, ශ්රද්ධා, විරිය, සති, සමාධි, ප්රඥා.