..::෴ඩෙනිම්වල leather tags ෴ ::..

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ..::෴ඩෙනිම්වල leather tags ෴ ::..

    jean-leather_1_1024x10241-360x240.jpeg


    මචෝ ..,

    උබල දන්නවද ඩෙනිම්වල leather tags (back side) ගන්න තැනක්. පිටකොටුවේනම් තියනවා තොග (1000) ගන්න . මට ඕනේ 20 - 30 ගන්න
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    jean-leather_1_1024x10241-360x240.jpeg


    මචෝ ..,

    උබල දන්නවද ඩෙනිම්වල leather tags (back side) ගන්න තැනක්. පිටකොටුවේනම් තියනවා තොග (1000) ගන්න . මට ඕනේ 20 - 30 ගන්න

    fake tag tikak gahala minissu tikak andawanna neda yanne ? :angry:
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    fake tag tikak gahala minissu tikak andawanna neda yanne ? :angry:

    සිරාවට :baffled:


    කොහෙත්ම නෑ බන් ..., :P:P


    දැන් බොහෝවේලාවට රු . 2500/- වගේ ගන්න තියන ඩෙනිම් වල එන Tag Synthetic ඒවා , ඩෙනිම පරනවෙන්න කලින් එක කැඩෙනවා ..උබලත් දැකල ඇතිනේ ...ඉස්සරනම් රු 20 වගේ ඕවා ගන්න තිබුනා , මමත් අරගන තියනවා ...දන්නා කෙනෙක් ඉන්නවනම් කියපල්ලකෝ ..ගොඩක් යට වැදගත් වෙයි :yes::yes::yes:
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    Check it in pamunuwa, i bought 2-3 yrs back not in every shop only in some shop batches, buttons and other accessories
     
    • Like
    Reactions: name-X