෴නාමල් උඩුගම | නොනවතින ගී | Namal Udugama | Nonstop෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴නාමල් උඩුගම | නොනවතින ගී | Namal Udugama | Nonstop෴

    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    DFbqa92.jpg

    නාමල් උඩුගම මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.. :love:
    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    Namal Udugama - Malak Wage - Nonstop

    නාමල් උඩුගම ගීත එකතුව

    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    17452137b4e3d97f5179c74ded878a7844035c10.gif

    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    Pfwv4.gif

    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    e buddyo namal marila nee ban...oke ara photo eka ain karapan suduu

    namal marila na bro me waradda niwaradi karanna
    http://www.elakiri.com/forum/showthread.php?t=1658252

    namal marila na bola

    Ela TFS :)
    habai ithin thread ekak dammama athi :lol:

    මේ මනුස්සයා මැරිලා නෑ නේද?:no:

    තෑන්ක්ස් මචංලා.. බුකියෙ උන්ගෙ අප්පට කෙලින්න ඕන බං..:yes:

    එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.. නන්ටොප් එක බාගන්ඩ.. සවුන්ඩ් කොලිටියටම තියේ..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නියම සින්දු ටික ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා...
    බුකියෙ උන් ජීවත් වෙලා ඉන්න මිනිස්සු මරනවනේ.. අර අමල් ටීවී එකේ ඇඩ්මින් බල්ලා තමා බං ඕක මුලින්ම දැම්මෙ.. ඌව මරලත් මදි.. ඉතාලියෙ ඉන්න පොරක්..:angry:

    ඔව් සිංදු ටික හොඳයි.. මං කලින් ඇල්බම් ටිකත් දාලා ඇති මචං.. බාගනිං.. සන්ෆලවර්ස් එකක් ගහපු එකේ නම් සවුන්ඩ් පොඩ්ඩක් අවුල්.. නව රිද්ම එක කොලිටියි.. ඔය නන්ස්ටොප් එකත් අද හම්බවුණේ.. බාගන්න..:yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123

    එල එල:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ ඇල්බමය මේ වන විට හැත්තෑවකට අධික ප්‍රමාණයක් බාගෙන තියෙනවා.. නමුත් එක බම්ප් එකක් හෝ ප්‍රතිචාරයක් එක් කරලා නැහැ.. ඒක සෑහෙන වැරදි වැඩක්.. මොකද බම්ප් එකක් කොමෙන්ටුවක් නොදැම්මාම මේ ත්‍රේඩ් එක සම්පූර්ණයෙන්ම යට යනවා.. එතකොට මේ ඇල්බම් එක බාගන්න ඒන කෙනෙක්ට ඒ ඇල්බම් එක හොයාගන්න බැරි වෙනවා.. ඒ වෙලාවෙදි ඒ කෙනා මානසිකව අවුල් වෙන්න පවා පුළුවන්..:yes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පස්සේ සවනට යොමු කරන්නම්..... බිජ්ජෝ :frown:

    Rep +
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83