෴නිදිමරන උන් කියෝපියව්෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹට ඉක්මන් සුව. :(
    දැන් සුවයි බං..:love: නිදිමරන එක නවත්තන්න කිව්වා..:dull:

    ගුඩ් ත්‍රෙඩ් මල්ලි....ඉක්මනට හොද වෙන්න....:):)
    තෑන්ක්ස් අක්කෙ.. දැන් නම් සනීපයි.. :love:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ලොකු දෙයක් මචන් මේ ගැන thread එකක් දාපු එක :) මමත් හැමදාම නිදා ගන්නකොට 1ක විතර වෙනවා.
    අර අමතකවෙන සීන් එක ලාවට තියෙනවද මන්දා. මට thread එක දකිනකන් ඒක එච්චර note වුනේ නෑ.
    කොහොම වුනත් අද ඉදන්වත් 10.30ටවත් නිදාගන්න ඕනි (ඔහ් අද බෑ Saturday :dull:).
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ බඩිය නෙමෙයි බොලව්...
    ඌ වෙන එකෙක්ට password දීල මේ උ තමයි දැන් ලොග් වෙන්නේ..
    ඇත්ත බඩිය මලා...:(
    :yes::yes::yes:

    උබ අතුරුදහන් උන දවසේ මලා නම් අද දානේ :(
    කැ# මිනිස්සු ඕයි.. :(

    ලොකු දෙයක් මචන් මේ ගැන thread එකක් දාපු එක :) මමත් හැමදාම නිදා ගන්නකොට 1ක විතර වෙනවා.
    අර අමතකවෙන සීන් එක ලාවට තියෙනවද මන්දා. මට thread එක දකිනකන් ඒක එච්චර note වුනේ නෑ.
    කොහොම වුනත් අද ඉදන්වත් 10.30ටවත් නිදාගන්න ඕනි (ඔහ් අද බෑ Saturday :dull:).
    මතකය නැති වෙනවා බං නිදිමරනකොට.. ඒක ඇත්ත..
    එල එල.. නිදිමරන එක නවත්තපං.. එක පාර බැරි නම් ටිකෙන් ටික හරි..

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් වත් ඉතිං කලට වෙලාවට නිදා ගනිං බං. තරුණ කාලෙම ඇග දුර්වල කර ගන්න එපා. වයසට ගියහම ලොවෙත් නැති ලෙඩ හැදෙයි.
    මම නම් 11 ට වත් නිදියනවා. ඉදල හිටලා තමයි 12 වෙනකන් ඉන්නේ. දැන් ඒකත් වැඩී කියලා හිතෙනවා
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    අමතක වෙන එක මටත් දැන් ටිකක් තියෙනවා.. :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් වත් ඉතිං කලට වෙලාවට නිදා ගනිං බං. තරුණ කාලෙම ඇග දුර්වල කර ගන්න එපා. වයසට ගියහම ලොවෙත් නැති ලෙඩ හැදෙයි.
    මම නම් 11 ට වත් නිදියනවා. ඉදල හිටලා තමයි 12 වෙනකන් ඉන්නේ. දැන් ඒකත් වැඩී කියලා හිතෙනවා
    ඔව් බං දැන් නිදාගන්නවා දහය එකොළහ වෙනකොට..:yes:

    apith ekka beda gattata tnx buddyoo.

    rep +
    එල එල මචෝ..

    11.gif

    11.gif

    අමතක වෙන එක මටත් දැන් ටිකක් තියෙනවා.. :(
    මටත් තියෙනවා බං.. නිදිමරන්න එපා..
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    හුටා මේ ඉන්නේ මලා කියපු එකා , මල්ලි දැන් උඹට කොහමද ??
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ලගකදී ඉදන් මාත් නිදිමරන්න පූරුදුඋනා සිරා මටත් නිකන් මන්නං ගතියක් ලගකදී ඉදල තිබ්බා rep