හුටා මේ ඉන්නේ මලා කියපු එකා , මල්ලි දැන් උඹට කොහමද ??
තවම මැරුනෙ නෑ මචං..
දැන් සනීපයි..
යන්තමට වගේ කරකැවිල්ල නම් තියෙනවා..
ලගකදී ඉදන් මාත් නිදිමරන්න පූරුදුඋනා සිරා මටත් නිකන් මන්නං ගතියක් ලගකදී ඉදල තිබ්බා rep
නවත්තපිය..

භූතයෙක්!![]()
වේසියෙක්!






